1. Pan-X

    Legal papers

    කොටුවෙ තමා
  2. Pan-X

    5'10 + උන් වරෙන් මිට්ටෝ පල

    හයයි කොට කෙල්ලො තමයි සෙට් වෙලා හිටියෙ ගොඩක්ම වයිෆ්නං 5.6යි
  3. Pan-X

    housing loan settle advice

    ගෙවල යන එක හිතට නිදහස්. ගිහින් ගෙවන එක අතට ලාබයි
  4. Pan-X

    මයිල් බෑවට පස්සෙ

    පක සුමුදු කරගන්ඩ නේත බොට ඕනෙ?
  5. Pan-X

    සුර සරදියල්

    මාත් ගියා පට්ට. නිස්කලංකයිි
  6. Pan-X

    නෙළුම් කුළුණට ගිය වියදම

    රනිල වගේ කන්න දි දි හිටියනං නේත
  7. Pan-X

    ඉන්ධන නිධි හිදුනම

    විදුලිය තමා නියුක් වලට යන්නම වෙනව යකෝ දැන් අරගලේ කරන්නෙත් බයියොද එතකොට :lol: ------ Post added on 1653362476
  8. Pan-X

    අන්තරේ බුවා

    අවුරුදු හතක් පේල් උනොත් Graduate කරන්නෙ නෑ මූ 9ක් පේල් කියන්නෙ මූව දැන් හලල තියෙන්නෙ. ආය ගන්න බෑ උපාධිය අන්තරේ කලින් හිටපු ලහිරුටත් ඒක උනා ඌ නට නට ඉදලා අන්තිමට උපාධියත් නෑ ඌට අවුරුදු 7ක්
  9. Pan-X

    රාජ්‍ය සේවකයන් කප්පාදු කරන්නේ නැත්තේ ඇයි

    1. වන්දි දීල අයින් කරන්න ඕනෙ 2. රට යවන්න ඕනෙ ඔය එකක් කරන්න ඕන. නැතිනං රට ගෙනියන්න බෑ නිකන් අයින් කරොත්නං
  10. Pan-X

    පාර වසාගෙන හිටපු අය යට කරන් ගිහින්

    වැඩේට ටිපර් එකක් වගේ ගත්තනං තමා හොද
  11. Pan-X

    තවත් ඇමතිවරු 10 ක් පත්වීම් ලබති

    නොදකින් මේ නිදහස් පක්සෙ වේසිගෙ පුතාල හැම ආණ්ඩුවකටම රිංගනව කුමන්ත්‍රණ කරලා කඩාකප්පල් කරන්නෙ මුන් තමා
  12. Pan-X

    රට පැනපු, රට පනින්න හිතන් ඉන්න බේසිකයින්ටයි මේ කියන්නේ ?

    ඔව් සාගතයක් එනවලු ඇපල් ගෙඩියට මරාගන්න කාලයක් එයි
  13. Pan-X

    ප්‍රායෝගික නෑනෙ

    මොන මගුලටද ප්‍රෝගෑමින් කියල අමුතුවෙන් මොනිටරේ ලග ඉන්නෙ? ග්‍රෆික් ඔෆිස් ගේම් හැම එකකටම ලග ඉන්න ඕනෙ තමයි තමුන් දැනගන්න ඕනෙ රෙස්ට් ගන්න මම දැන්අවුරුදු 15ක් මැසිම ලගට වෙලා
  14. Pan-X

    පෝලිම් නැති කරන App එක!

    සංවිධානාත්මකව සෙට් වෙලා නිකන් ඉන්න උන්ට දවසෙ පඩියට තෙල් පෝලිම්වල තියල වැඩි ගානට තෙල් ටික විකුණයි දැනටත් කරන්නෙ
  15. Pan-X

    ජන්දයකට මුන් යන්නෙ නැත්තෙ ඇයි?

    ජවිපෙ කාරයන්ට ඕනෙ විදිහට ඡන්ද තියන්න පිස්සුයැ
  16. Pan-X

    ගන්ජජේප්පොයනු තනි සික් කාරයො

    උන්ට වාසි මිනිස්සු කුලප්පු වෙලාම ඉන්නකොට. ඒකයි කවුරු මොනවා කරන්න හැදුවත් අඩුපාඩු කියවන්නෙ සහන දුන්නොත් මිනිස්සුන්ට උන්ට ආයම යන එන මං නැති වෙනව කොහොමත් ඔය කරපු මිනීමැරුම් ගිනිතැබීම් පාරවල් වැහිලි වගේ කඩප්පුලි වැඩ හින්ද ආයම ජවිපෙ පේන්න බැරි තැනට ඇවිත් තියෙන්නෙ
  17. Pan-X

    ඔලුව වෙනස් කරගන්න ෆිල්ම් එකක් කියපල්ලා

    ලපකුමාර ජෝගිය බලපන් රෙවෙන්න දෙනවා මේ ටිකේ
  18. Pan-X

    පෑලියගොඩ අද මාළු වල ගණන් 😡

    කිරිමෝරු ලාබයිනෙ :lol:

    No contents