ඔබ දන්නවාද, පසුගිය වසර 25 තුළ අපි ඉන්ධන සහ පොහොර සහනාධාර නොදුන්නා නම්, අපේ විදේශ ණය අද තිබෙන ප්‍රමාණයෙන් අඩකටත් වඩා අඩුවෙන් තිබෙන බව? මේ රටේ රජයේ සේවකයන් 1,500,000ක්, ත්‍රිරෝද රථ ලක්ෂ 8ක්, බුටික් සාප්පු 200,000ක් සහ රූපලාවන්‍යාගාර, ස්පා, රූපලාවන්‍ය හා ඡායාරූප රූගත කිරීම් මධ්‍යස්ථාන 50,000ක්...