Samanya minihage vahaneta gahuwata Moda nandege naki mainage, amathi kenek ge vahaneta pawa gon bayyo adath vadinawa
ඔය ඉතිං අරගල කරන උං නෙවෙයිනෙ බං. ඔය තමා ලැට් පෝච්චියට ගල් බාගෙට ඡන්දෙ දෙන සෙට්එක. වෙන කෙනෙක් ගැන රටේ යහපත ඕකුන්ට වැඩක් නෑ උංගෙ මල්ල පිරුනනම් ඇති.මේවගේ උන් නිසා තමයි අරගලය බාල්දු වෙන්නේ
ඕව අස්සෙ කුහකයො ඉරිසියාවල් පිට කරනව.මටත් හෙට ගාල්ලේ යන්න තියෙනවා වයිෆ්ගේ හොඳම යාලුවෙක්ගේ වෙඩින්ග් එකකට. නොයාත් බෑ. ගිහින් මගදි වාහනෙත් කුඩු කරන් ගුටිත් කාලා එන්න වෙයිද මන්දා.
Yana dewaleka Ude pandara yamalla.. oya okkoma adiya gahala set wenne Hawas jameta.. Sinhalunge kuhaka gathi eliyata enne adiyak dala enakota thamai..ඕව අස්සෙ කුහකයො ඉරිසියාවල් පිට කරනව.
හයිවේ යන්න,
නෝමල් පාරවල් වල අරගල සීන් තිබුනොත් මගහරින්න. අරගලේකට මැදිවුනොත්, වලි දාන්නෙ, හෝන් ගහන්නෙ නැතුව ඉවසගෙන ඉන්න. පුලුවන් වුනොත් හරවගෙන එන්න.
රෑ ගමන් යන්න එපා. ඒ වෙලාවට කසිය පවර්ඩ් අරගල කාරයො පාරවල් වල වැඩියි....
යා...යා...Yana dewaleka Ude pandara yamalla.. oya okkoma adiya gahala set wenne Hawas jameta.. Sinhalunge kuhaka gathi eliyata enne adiyak dala enakota thamai..
sirawata.ආ ඔය මාලිගාවත්ත , ජම්පාටා විදිය පැත්ත, ආමර් විදිය , ස්ලෙව් අයිලන්ඩ් පැත්තේ සෙට් එක අරගල තිබ්බත් නත්තත් ඕම තමා ඉතින්.
කුහකකම, ඉරිසියාව, වෛරය, මෝඩ කම.