1. sachith19920726

    ආවා ආවා.. කුමාර456 සමගින් 2019 ආවා..

    රෑට පොරවන් බුදියගන්න :frown:
  2. sachith19920726

    ආවා ආවා.. කුමාර456 සමගින් 2019 ආවා..

    එහෙම බෑ.. අපිට මාස දොළහකට කොළ දොළහක් ඕන.. report කළා :frown:
  3. sachith19920726

    the meme thread - Part 2

    https://www.youtube.com/watch?v=jVhlJNJopOQ
  4. sachith19920726

    NVIDIA announces GeForce RTX 2080 Ti, RTX 2080 and RTX 2070

    ඊය කැතයි ඒක.. ගන්නෙ නෑ ඒක නිසා
  5. sachith19920726

    Help for buying M2 SSD

    samsung ගනින් ssd ගන්නව නම්
  6. sachith19920726

    GYM යමු : ~ Part I ~

    rA58UilS_ug හැදෙන muscle එක lose වෙන්නෙ නෑ කියල බන් කියන්නේ water wieght එක නැති වෙනව ඒත් උබේ හැදෙන muscle එක නැති වෙන්නෙ නෑ..
  7. sachith19920726

    this is your gaaaaaaaaaaaaaaaaaad.. bend your knee hoooman

    this is your gaaaaaaaaaaaaaaaaaad.. bend your knee hoooman
  8. sachith19920726

    හනිමුන්

    උබව ඉපදුනෙත් එහෙම කිලෝ ගානට ඇරලා තමයි වඩාගෙන ගහල තියෙන්නෙ
  9. sachith19920726

    GYM යමු : ~ Part I ~

    ඔව් බන් කිසිම අවුලක් වෙන්නෙ නෑ දවසට 5g and වතුර හොදට බොන්න ඕන.. creatine ගත්තත් නැතත් whey ගත්තත් වතුර අනිවාරෙන් බොන්න ඕන කොහොමත් අම්බානෙට.. ඉන්දියාවෙ ඉතින් පිස්සු උත්තල නෙ unlicensed supplements වැඩී ලු.. අනික fssai එකෙන් කිසි guid ලයින් එකක් නෑ ලු කොහොමද use කරන්නෙ කියල creatine.. ඕව තමයි...
  10. sachith19920726

    GYM යමු : ~ Part I ~

    අඩේ ඉඩ මදි වෙලා pm සේරම clear කරල දැම්ම.. එකෙක් pm එකක් දාල තිබ්බ 2007 ද කොහෙද නම මතක නෑ.. reply කරන්න ඉස්සෙල්ල delete කළානෙ.. ඌ ඉන්නව නම් ආයෙ දාපන්..
  11. sachith19920726

    addict unaaa...

    WTF :angry::angry: ගහලලු නෑ ලු අහල තියනව ලු බීලද උබ
  12. sachith19920726

    addict unaaa...

    යකෝ අපිට pubg ගහන්න අරන් නිකන් කුඩු ගහල වගේ addict වෙලා තියෙන්නෙ.. ඕකට උබ ඔහොම addict උනා නම් මේක install කරපං https://syzs.qq.com/en/ ඉන්න හම්බෙන් නෑ.. :rofl:

    No contents