ඉතින් දෙයියනේ ඔය හාමුදුරුවෝ කුණුහරුප කිය කිය කෑ ගහන්නේ ඔය ප්රශ්නවලට විසඳුම් නොලැබුණ නිසානේ.. :yes:
අනික විජ්යදාස රාජපක්ෂ මහත්තයම කියනවා හාමුදුරුවෝ දෙමළ ජනතාවගේ ප්රශ්න ගැනත් හොයලා බලනව කියලා..:)
හැමදාම ප්රශ්න කිය කිය බණ කියලා වැඩක් නෑ කියල හිතුනාම තමයි ඉතින් අර වගේ හැසිරෙනවා ඇත්තේ..:sorry: