ඕකෙ ඇත්තේ "වෙන් වෙන්න දැන් ලඟයි, සියඹලා මලක්, බහිරවකන්දේ" වගේ සින්දු නේද..?:rolleyes: එදා බස් එකේදී ඒපා වෙන්නම ඇහුවේ ඒ ටික.. :baffled: ඩ්‍රම් කියන්නේ බන් ඉස්සර බස් වල දැන් වගේ සබ් වූෆර් තිබුණේ නෑනේ.. ට්විටර් එකකයි බේස් මුකුත් නැති ස්පීකර් එකයි විතරයි තිබුණේ.. ඉතින් කට හඬ එක්ක චිකි චිකි සිස් සිස්...