අපේ අයියල දෙන්නෙක් බයික් එකෙන් වැටිලා පිටි පස්සෙ ගිය අයිය පාරට වැටිලා ඇදීගෙන ගිහින්.. පස්සමයි බිම ඇනිලා තියෙන්නේ.. :shocked:
වෙලාව කියන්නේ ඔෆිස් කිට් එක පිටින් ඉඳල තියෙන්නේ.. ඒ නිසා ෂර්ට් එකයි, බැනියමයි, කලිසමයි, අන්ඩවෙයාර් එකයි ඉරිලා 4ම ඉරිලා.. ෂර්ට් එක යට කරල හිටිය නිසා එහෙම හරි බේරුණාලු.. ඒත්...