1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :cool: මම ලියපු කටුව බැලුවද මල්ලි
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඒකිව්වේ පොඩි දේ කියන්නලු :cool:
  3. Mr.Tom

    මාලු ටැංකිය ඇතුළට LED ලයිට් එකක්

    වෙලාවට වයිෆ් wrestling බලන්නෙ නෑ සිහලු වැරදුනා වැරදුනා තම්බි.
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ගුඩ්ම මෝනිං වේවා!
  5. Mr.Tom

    මාලු ටැංකිය ඇතුළට LED ලයිට් එකක්

    දැන් නම් මාලු හදන්න වෙලා නෑ මල්ලි :( ගිටාර් ගහන්න ඉගෙන ගන්න කියලා ගිටාර් එකකුත් ගත්තා. තාම ඒකවත් බලන්න වෙලාවක් ලැබුනෙ නෑ.
  6. Mr.Tom

    මාලු ටැංකිය ඇතුළට LED ලයිට් එකක්

    වැඩේ පට්ටම ක්‍රියේටිව් මල්ලි. ඒක දැක්කම මාලු ටැංකියක් හදන්න හිතෙනවා. REP+15 මාවත් මතක් කලාට බොහෝම ස්තූතී :)
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කන්දෙ ගෙදර :cool:
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :cool: ඒ කාලේ කතා සෙට් එකම පට්ට බං
  9. Mr.Tom

    මගේ අලුත් නිවහනට ත්‍රස්තවාදී ප්‍රහාර

    අප්පේ පරිස්සමෙන් හිටපං බං. :( මොනව කරන්න නැති වෙච්ච මිනිස්සු ගැන දුකයි. ලංකාවේ අය නොව්නත් ඒත් අපි වගේ සාමාන්‍ය මිනිසුනේ.
  10. Mr.Tom

    කෑල්ල වැටිලා නේ...

    මට නම් සැක උඹව තමයි මචං :shocked:
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ආ නෑ මල්ලි ඒක හැමෝම දාගන්න කතා වුනේ නෑ.
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    උඹ ලංකාවේ නෙවෙයිද මල්ලි හිටියේ. සෝභිත හාමුදුරුවෝ අපවත් වුන එක දන්නෙ නෑ. :shocked:
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඔව් ඔව් දැම්මා :) කටු ත්‍රෙඩ් එකේ බලන්නකෝ..
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    හාමුදුරුවෝ අපවත් වුන නිසා මල්ලි. :(

    No contents