ගුඩ් මෝර්නින් ඩෝග්ස් ඇන්ඩ් බිචස්...
පෙරේරා කියන එකට මුලින් mr කියල තියෙන්නේ මහින්ද රාජපක්ෂ කියන එකද බං...
ගුඩ් මෝර්නින් ඩෝග්ස් ඇන්ඩ් බිචස්...
நாங்கள் இப்படியா பலகினோம்![]()
පෙරේරා කියන එකට මුලින් mr කියල තියෙන්නේ මහින්ද රාජපක්ෂ කියන එකද බං...

ada wada ban... dan wada patan ganna hadanne..
....
ගුඩ් මෝර්නින් ඩෝග්ස් ඇන්ඩ් බිචස්...
...
MR කියන්නේ මහින්ද රාජපක්ෂ විතරද බ්රෝ.. මායාරත්න වෙන්න බැරිද බ්රෝ???![]()

බ්රෝ ඔයා මායාරත්න ඩ්රාමා එක බලලා තියේද බ්රෝ ??![]()



ඔව් බ්රෝ.. ඒ කාලේ මම ආසම කථාවක්. ඒ වගේ ඒවා කොහෙද දැං...![]()
ඒ කාලේ කතා සෙට් එකම පට්ට බං
මේ උඹ අරකට උත්තරයක් දුන්නේ නෑ නේ....
කොග්ගල නිළමේ 3 කොටස උඹ ගාව තියනවා කිව්වේ..... සිරාවටමද?
තියනවානම් ස්කෑන් පාරක් දාල දාපන්කෝ අයියේ![]()
premaye wil there...yawwane mal wane...asena me gee...
Mokada me yaka ayyata welaa thiyenne udenma sindu kiyanava

පැරිස් වලට ගහල නේද? අර කෙල්ලෙකුත් හිටිය නෙහ් පැරිස් කියලා? මොකෝ දන්නෙ නෑ වෙලා තියෙන්නෙ




ඒ කාලේ කතා සෙට් එකම පට්ට බං
Mokada me yaka ayyata welaa thiyenne udenma sindu kiyanava
Good morning lamayyyy![]()


එයා හොදින් ..!!