1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    වාහන කටු පාඨකයෝ ඉන්නවනම් බලන :) ඔන්න කාලෙකින් අලුත් කටුවක් ලිව්වා.
  2. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ටොමාගේ යතුරු කටුව ඔන්න මචංලා කාලෙකින් ටොමා කට්ටක් ලියන්නයි යන්නේ. :) මේ කටු බර අත්දැකීම ලැබිලනම් සෑහෙන්න කාලයක් වෙනවා. නමුත් ලියන්න මතක් වුනේ ඊයේ තමයි. ඒත් ඉතිං ඊයේ කටු ලියන්න කොහෙද සිංහලු වෙලාවක්. වැඩේ අදට කල් දැම්මේ ඒක නිසයි. ඔන්න එකෝමත් එක කාලෙක ටොමාගේ බයික් කෝටා එක ඉවර වුනාට පස්සේ ගෙදරින්...
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :lol::lol:
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    බුහක් හක් හක්. රෙප් පවර් එක 13 ක් වුනාට කැපෙන්නේ එකේන් බාගයයි සහෝ :rofl: ඒ කියන්නේ උඹට අපේ රෙප් 6 ක් විතර තමයි කපන්න පුලුවන්.:P
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අන්න හරි සහෝ මට ඒ නම මතක් වුනේ නෑ. මම අර බන්දුල මහත්තයගේ සිංදුව මතක් කර කර හිටියේ ඒකේ තියන්නේ 'යකුන්ට ගොඩ දිය මස් සහ පෙරේතයට දෙමි අඩුක්කු කියලා.'
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :lol::lol: පේරේතයින්ට තියන එකක් වගේනේ පූජා වට්ටිය.
  7. Mr.Tom

    ලයනල්_රන්වල

    මගේ ප්‍රියතම නිර්මාණ කරුවෙක් වගේම මම ගරු කරන මහත්මයෙක් තමයි එතුමා. සහන් රංවල එතුමාගේ වැඩපිලිවෙල දිගටම කරගෙන යන එක ආඩම්බරයක්. ඇක්සිඩන්ට් එකෙන් නැති වුනේ නැත්තං අද වෙනකන් ජීවත් වෙයි :( මේ සිංදුවල මියුසික් එක වත් ඇහුවේ නැත්තං අව්රුදු මතක් වෙනවද? මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු...
  8. Mr.Tom

    Car එක​ Start වෙන්නේ නැහැ

    :shocked: efi කියන්නේ සම්පූර්ණ සිස්ටම් එකක් බං. ඒකේ ඒකක ගොඩක් තියනවා. කම්පියුටර් සිස්ටම් එකකින් විතරයි ස්කෑන් කරන්න පුලුවන්. ඉංජෙක්ටර් සුද්ද කලා කියලා හරියන්නෙ නෑ. උඹ ඔය කියන විදිහට නම් ස්කෑන් කරලවත් නෑනේ බං. ලෙඩේ හොයාගන්න ස්කෑන් කරපං.
  9. Mr.Tom

    CFL බල්බ හා පිළිකා කාරක...

    ඒවගෙත් හෙල්ත් ඉෂූස් තියනවා මචං :shocked: ඒ කියලා ඉටිපන්දම්, ලාම්පු වලට මාරු වෙන්නද? එහෙම මාරු වුනත් ඒවගෙත් ඉෂූස් තියනවා. දැනට තියන හොදම විකල්පය තමයි LED හෙල්ත් ඉෂූස් නැත්තෙම නැති වෙන්න බැ. එහෙනම් ඉතිං කළුවරේ ඉන්න වෙනවා.
  10. Mr.Tom

    Car එක​ Start වෙන්නේ නැහැ

    ඔව් මචං. ස්කෑන් කරන්න මැෂින් තිබුනට මදි. කරන එකා දැනුවත් වෙන්න ඕනේ. චෙක් කරපු තැන කොහොම බැලුවද දන්නෙ නෑ. ගොඩක් එව්න් බාගෙට දැනගන වැඩේට බහින්නේ.
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඉන්නවා මචෝ. :)
  12. Mr.Tom

    Car එක​ Start වෙන්නේ නැහැ

    පොඩ්ඩක් අපේ මහේෂ් මල්ලිගෙන් අහලා බලපං.
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    Good Morning වේවා!!!
  14. Mr.Tom

    townace save gediyak

    පංචිකාවත්තේ තියනවා. මිල නම් දන්නෙ නෑ. පංචිකාවත්තේ විතරක් නෙවයි ගොඩක් පාට්ස් විකුණන තැන්වල තියනවා මචං. බලපං රීකන්ඩිෂන් බඩු තියන කඩ වල. ඔය සිල්වා එකේ එහෙම. ඉංග්‍රිසියෙන් කියන්නේ brake booster කියලා.
  15. Mr.Tom

    Car එක​ Start වෙන්නේ නැහැ

    පැටුල් කාර් වල මොන හීටර් ප්ලග්ද මල්ලි :P
  16. Mr.Tom

    Car එක​ Start වෙන්නේ නැහැ

    electronic fuel injection
  17. Mr.Tom

    Air Filter Service Help

    නැත්තං පැට්‍රල් වලින් හෝදන්න ගිහිල්ලා රිජිෆෝම් කෑල්ල පැට්‍රල් වලට දැම්මා වගේ සින් එකක් වුනේ මූ උඹව හොයාගෙන එයි. :rofl:
  18. Mr.Tom

    Car එක​ Start වෙන්නේ නැහැ

    උඹ දීපු විස්තරේ අනුව එන්ජින් එකේ අව්ලක් නැතැයි සිතමි. අනිත් කියල තියන විස්තරත් හරි කියලා සිතමි. Fuel Filter එක, එයා ෆිල්ටර් එක බැලුවද මචං. EFI චෙක් කරාද? කලාතුරකින් ignition barrel එක ඇතුලේ කොටස් හරියට ගෑවෙන්නෙ නැති වුනාමත් ඔහොම සීන් වෙනවා. හැබැයි fb15 එක එහෙම වෙයි කියලත් හිතන්න අමාරුයි.
  19. Mr.Tom

    කාර් කට්ටක් ගන්න හිතාගෙන ඉන්නෙ

    ඒ ගැන නම් දන්නෙ නැත පුටා :sorry: පාවිච්චි කරලා නෑ

    No contents