1. Mr.Tom

    කාර් කට්ටක් ගන්න හිතාගෙන ඉන්නෙ

    Doctor Sunny (FB13) මාච් එකක් තව පොඩි ගානක් දාලා ae100 එකක් හෝ තව පෝඩි ගානක් දාලා ස්ටාලට් එකක්. අන්න ඒ වගේ ගන්න එකේ කාර් එකක් ගනිං. ඉන්දියන්, චීන හුචක්කු ගන්නේ නැතුව. හැබැයි හොදට බලලා ගනිං මචං.
  2. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මූට ඒකම තමයි බං උණ තද වෙලා තියන්නෙත් :lol::lol:
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ගංජා මලක් ගසමින්, චතුරංග ආවා :lol::lol:
  4. Mr.Tom

    මන් අලුත්

    Welcome Bro
  5. Mr.Tom

    සුෂුම්නාවේ ප්‍රශ්නයක් නිසා තාත්තගේ ඉනෙන

    බම්ප් මචං. ඉක්මනින් හොද වෙද මහත්තයෙක් මුන ගැහෙයි.
  6. Mr.Tom

    බිත්තර_කඩන_මැෂින් එක

    :lol: හැබැයි ඒවා සිලෙක්ට් වෙන සිස්ටම් එකක් ඔය මැෂින් එකේ තියනවද දන්නෙ නෑ බං.
  7. Mr.Tom

    බිත්තර_කඩන_මැෂින් එක

    මරු නේ. :D කහමදෙයි සුදු මදෙයි වෙන් වෙනවා. හැබැයි කුණු බිත්තර වලට මොනාද දන්නෙ නෑ වෙන්නේ.
  8. Mr.Tom

    Ideal Idea

    එල එල මචං ජයවේවා!
  9. Mr.Tom

    CFL බල්බ හා පිළිකා කාරක...

    ගොඩක් මින්ස්සුන්ට CFL වෙනුවට LED පාවිච්චි කරන්න කිව්වට අහන්නෙ නෑනේ මචං. බල්බ් එකේ මිල ගැන විතරක් හිතලා ලයිට් බිල ටිකක් අඩු නිසා CFL දානවා. එහෙම CFL දාන ගොඩක් අය අඩුම තරමේ දන්නෙ නෑ LED වලට වැය වෙන විදුලිය ඊට වඩා අඩුයි කියලවත්‍.
  10. Mr.Tom

    Nissan Sunny B12

    ඉදලා හිටලා බ්‍රෑන්නිව් නැතත් අලුත් එකක කන්ඩිෂන් එක තියන කාර් තියනවා. :D ඒවා දැක්කමත් ආසයි. තවමත් ඇල්ටො එකකට, පැන්ඩා එකකට ඔය අහලකින්වත් යන්න බෑ.
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    පෙම්බර කොකටුවෙණි! කෙසේද ජීවන තතු?
  12. Mr.Tom

    Nissan Sunny B12

    එල එල මමත් තාමත් ආස වාහනයක් :) +15
  13. Mr.Tom

    Sweet_Friend

    Welcome Bro
  14. Mr.Tom

    2015 a\l results

    :yes::yes:
  15. Mr.Tom

    2015 a\l results

    දෙසැම්බර් අන්තිම විතර වෙයි
  16. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ආයුබෝවන් චතුරංග මහතා :)

    No contents