1. Thoppi_Chaminda

    RADAR LESSON 2

    ආදමබරයි පුතී නුඹ ගැන
  2. Thoppi_Chaminda

    මූව හමුවෙන්න පුලුවන් විදියක් කියාපන්......................

    සාමාන්යෙන් එහෙම කරන්න ඕනේ accident වගේ දෙයක් විදියට මැරුණා කියල පෙන්නලා :yes::yes:
  3. Thoppi_Chaminda

    Thor: Ragnarok - Trailer Breakdown

    අයි සුපිරි කියන්නේ dc ලට දෙයි සුපිරි තරඟයක් මොනවා නැතත් මර්වල් ලා ෆිල්ම් අතින් ඉදිරියෙන්ම ඉන්නවා
  4. Thoppi_Chaminda

    hed set එකක් ගන්න තැනක්

    ඔව් එල එල bose නම් මට මතක නෑ කවුද ගෙන්නන්නේ කියලා අබාන්ස් ද මන්දා :confused::confused: කිම්බුලයියගේ ත්‍රඩ් එකක් තිබ්බ එකේ බලහන්
  5. Thoppi_Chaminda

    කෙල්ල එක්ක.

    පන්සල් ගිහින් බුදුන් වැදලා හිමිට බිමට බැහැපන් උදේ වගේ ගියානම් හරිනේ ඇවිදින ගමන් තැනින් තැන නතර වෙලා කකා බිබී කතා කරා කරා හිටපල්ලා ඔතන නෙමේ ටවුමෙම අවිදහන් කෙන්යාවේ මිනිස්සු ගෙදෙට්ට බොන්න වතුර ගෙන්න විතරක් km 5-6 ඇවිදිනවා :yes::yes:
  6. Thoppi_Chaminda

    ලැප ඉවරායි

    මටත් HDD දෙකතුනකටම වුණා මචන් ඔය වැඩේ ෆොර්මැට් වෙලනන් නෙමේ කෙලින්ම hardware failure අපරාදේ ඉතින් රෙකවරි කරගන්නත් බැනේ හිත දන් හදාගෙන ඉන්නේ :yes::yes: අයි ෆොර්මැට් කරන කොට 150GB හරි 100GB හරි partition වලට කඩහන් easeus එකේ තියෙනව මචන් ගොඩක් දේවල් data recovery එකෙන් කරන්නේ
  7. Thoppi_Chaminda

    අක්කලාට අාදරෙයි

    :rolleyes::rolleyes: මන් ගේ පනත ලංකාවට ගේන එකටත් විරුද්ද උනා කෝ උබල ඒකාලේ ek එකේ හිටියද ඕව දැනගන්න විහිලුවට මුට කිව්වේ
  8. Thoppi_Chaminda

    kasun kalhara alaye gatha official audio

    මා පුතී මේ ත්‍රඩ් එක ගැන දන්නා දෙයක් නොවලහා පවසනු මැන මාහට :rolleyes::rolleyes::yes::yes:
  9. Thoppi_Chaminda

    Total internet bandwidth In Srilanka??????

    උඹටත් ඕනෑවෙයි :yes::yes: එල එල උබලටත් උම්මා එක ගානේ :love::love::love::rolleyes::rolleyes::rolleyes::yes::yes::yes:
  10. Thoppi_Chaminda

    Total internet bandwidth In Srilanka??????

    You must spread some Reputation around before giving it to Voltage again.:sorry::sorry:
  11. Thoppi_Chaminda

    Total internet bandwidth In Srilanka??????

    ඔව් මචෝ උත්තරේ තියෙනවා මට ගොඩක් දේවල් පැහැදිලි කරගත්ත මචෝ මේකෙන් ගොඩාක් ස්තුතියි :love::love::love::love::love:
  12. Thoppi_Chaminda

    ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව!

    ඔය මනුස්සය ඊලගට සෝම හාමුදුරුවෝ අරියදම්ම හාමුදුරුවෝ වගේ අය හිටියනම් ලංකාවේ සිංහල ජාතියට දන් වෙලා තියෙන මේ පරිහානිය නෑ
  13. Thoppi_Chaminda

    Total internet bandwidth In Srilanka??????

    අරියටම මෙන්න මේකයි ගැන කියල තමා ගානක් දන්නේ නැත්තේ :(:(
  14. Thoppi_Chaminda

    අක්කලාට අාදරෙයි

    ඔක්කොම මේක ආතල් එකට බැනගන්නේ බන් වලි නැහැ මටත් හිතුන උබට බනින්න එත් උඹේ සුදු මූණ දිහා බලන් එහෙම මුකුත් කියන්න හිතෙන්නේ නැහැ :D:D:D:D
  15. Thoppi_Chaminda

    GAMING MOMENTS III

    එල බන් අ-z පැහැදිලියි එල

    No contents