ලැයිස්තු_අවලංගු_වීම

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලැයිස්තු_අවලංගු_වීම

    යම් හෙයකින් ගාල්ල සන්ධාන ලැයිස්තුව අහෝසි වුවහොත්

    1 මාතර - ඩලස් අලහපෙරුම (ඇමෙරිකානු පුරවැසියෙකි)
    2කොලඹ - උදය ගම්මන්පිල (ඖස්ට්‍රේලියානු පුරවැසියෙකි)
    3 කලුතර - මහින්ද සමරසිංහ (ඇමෙරිකානු පුරවැසියෙකි)
    4 - සියළුම දෙමල සන්ධාන මන්ත්‍රී දූර
    මේ හැම ද්‍රිස්ත්‍රික්කෙම ඉන්නේ එජාපය සහ ජෙප්පො ඉලඟට ....මෙහෙම ගියොත් එජාපය ආසන 120ක් විතර ගනිවි.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    TNA will also lose almost all of their MPs cuz everyone and their dog is a dual citizen

    awesome!!!!

    Then MR can become the opposition leader
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක මම අදුරන ලොයර් බුවෙක්ගෙන් ඇහුවා. ඌ කියනවා, එහෙම අවුලක් නැහැලු, පුරවැසිකම අයින් කරගන්නවනම්. ගීතා අයින් කරගෙන නැ. ඒකයි එයාට කේස්. මම හිතන්නේ නැ, මහින්ද චන්දෙට එනවා නම් ඔය ලිස්ට් එකේ උන් අකමැති වෙයි කියලා පුරවැසිකම අයින් කරගන්න.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔක මම අදුරන ලොයර් බුවෙක්ගෙන් ඇහුවා. ඌ කියනවා, එහෙම අවුලක් නැහැලු, පුරවැසිකම අයින් කරගන්නවනම්. ගීතා අයින් කරගෙන නැ. ඒකයි එයාට කේස්. මම හිතන්නේ නැ, මහින්ද චන්දෙට එනවා නම් ඔය ලිස්ට් එකේ උන් අකමැති වෙයි කියලා පුරවැසිකම අයින් කරගන්න.
    ඔව් මෙතන වෙන්න පුළුවන් ගොඩක් විදි තියෙනවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාව මෙහෙම අවුලක් වෙන එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්ද ඔව නම් ලොයර්ල එකේක කතා කියන්ව..හරි මොකක්ද කියල දෙයියො තමා දන්නෙ..
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    තවත් නිති තර්කයක් තියෙනවා. පුරවැසි කම බලන්න ඕනේ නාමයෝජනා භාර දෙන්න යන දවස කියලා. එහෙම වුනොත් සුනේ සුන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් මෙතන වෙන්න පුළුවන් ගොඩක් විදි තියෙනවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාව මෙහෙම අවුලක් වෙන එක.
    ඔව් මචන්, ඔකේ අපි ඩුවල් ගන්නකොට රටවල් දෙකෙදිම ඩිවුරුම් දෙනවනේ බන් ඒ රටට පක්ශපාති වෙනවා කියලා. ඒ නිසා දේශපාලනයට මම හිතන්නේ අවසර නැ. නමුත් මූලික පුරවැසි අයිතිය තියනවා. ඔකේ අනිත් පැත්තටත් එහෙමයි. මේ අයට ඩුවල් හො මල්ටිමල් එක කන්ට්‍රි එකකවත් පොලිටීශියන් කියන කැරියර් එක කරන්න බැ.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    No I do not think that way. when UNP gets 120+ seats they will gently go for their own government. Opposition leader would be Nimal Siripaala

    Even that would be much better than current twisted reality situation.

    I voted against this regime and now somehow Sambandhan has become my leader. what the actual fuck?

    About 40% of the population of this country voted against UNP. that ground reality should be reflected in the parliament.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    Even that would be much better than current twisted reality situation.

    I voted against this regime and now somehow Sambandhan has become my leader. what the actual fuck?

    About 40% of the population of this country voted against UNP. that ground reality should be reflected in the parliament.

    Exactly... iF Tamil Sandhaana looses its seats it would be the greatest thing I ever see in my life.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තවත් නිති තර්කයක් තියෙනවා. පුරවැසි කම බලන්න ඕනේ නාමයෝජනා භාර දෙන්න යන දවස කියලා. එහෙම වුනොත් සුනේ සුන්
    ඔක අවොයිඩ් කරන්න ලෙසියි බන්. චන්දේ ඉල්ලනකොට පුරවැසිබාවය අයින් කරලා ඉල්ලනවා.පාර්ලිමන්ට් ආවම අවුරුදු 5 කම්ප්ලීට් වෙනකොට ආයේ ඉල්ලන්නේ නැත්තම්, ආයේ පුරවැසිකම ගන්නවා. ඔනම රටක පුරවැසියෙක් උනාම ආයේ අයින් උනා කියලා නැති වෙන්නේ ප්‍රජා අයිතියයි පාස්පොට් එකයි විතරයි. එක්ස් සිටිසන් කියන එක තියනවා. ඔනා වෙලාවක ආයෙමත් ඇප්ලයි කලහැකි. දේශපාලකයෙකුට නතින්ග් ඔක ආයේ ගන්න එක.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    Even that would be much better than current twisted reality situation.

    I voted against this regime and now somehow Sambandhan has become my leader. what the actual fuck?

    About 40% of the population of this country voted against UNP. that ground reality should be reflected in the parliament.
    ඊලග චන්දේ ඔය සිටුවේශන් එක නැ මචන්. ඔතන මහින්ද පිලයි සිරිසේන පිලයි බෙදුන නිසයි සම්පන්තන්ට ගියේ විපක්ශ නායකකම. ඊලග චන්දේ පොහොට්ටුව ඉල්ලපුවහම යුඇන්පී එකයි පොහොට්ටුවයි මිසක යුඇන්පී එකයි, අත, පුටු, බුලත් කොල ඇටැක් නැ. එතකොට එක්කො යුඇන්පී ආන්ඩුවක්, පොහොට්ටු විපක්ශ. එක්කො විපක්ශ අලියා, පොහොට්ටු ආන්ඩු. මේ අවුල ඇති කලේ සිරිසේන කිව්වනේ, කැමති උන්ට විපක්ශේ හිටියැකි කැමති අයට අන්ඩුවට ආවැකි කියලා. ඉතින් චන්දේ එකම පක්ශෙන් ඉල්ලුවත් වැඩක් නැ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔක අවොයිඩ් කරන්න ලෙසියි බන්. චන්දේ ඉල්ලනකොට පුරවැසිබාවය අයින් කරලා ඉල්ලනවා.පාර්ලිමන්ට් ආවම අවුරුදු 5 කම්ප්ලීට් වෙනකොට ආයේ ඉල්ලන්නේ නැත්තම්, ආයේ පුරවැසිකම ගන්නවා. ඔනම රටක පුරවැසියෙක් උනාම ආයේ අයින් උනා කියලා නැති වෙන්නේ ප්‍රජා අයිතියයි පාස්පොට් එකයි විතරයි. එක්ස් සිටිසන් කියන එක තියනවා. ඔනා වෙලාවක ආයෙමත් ඇප්ලයි කලහැකි. දේශපාලකයෙකුට නතින්ග් ඔක ආයේ ගන්න එක.

    Dan api US citizenship gattama mehe eka nathi wenawane. Ita passe lankawata enna visa ganna oneda? Ape thibba id card eka laga thiyan idala penna penna inna baida:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සන්ධාන ලයිස්තුවම අහෝසි වෙන්නෙ නෑ නේද :oo: ගීතට විතරනේ මන්ත්‍රීකම නැතිවෙන්නේ