ලැප ඉවරායි

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,138
    12,120
    113
    Ohio, USA
    අඩේ බන් සිස්ටම් එක තියෙන පාටිෂන් එක ඇරෙන්න වෙන පාටිෂන් එකක් නෑ බන්. වැඩේ කෙලවෙයිද දන්නෑ. :no::no::no::no:

    Akata Uba Ara Remo Recover kiyana Software eken Format Wechcha Partition Eka
    Scan Karalaa Aken Dena session File eka Save karala thiyaaganin.. Ubata Wena HDD ekak Labunata Passe Ara Save karapu Remo Recover file eka open karalaa Aken UBata AwashYa karana File Eka Eka gaane Select Karalaa Araganinn..

    Matath 2 TB Hard Ekakata Mehema Unaa.. Ethakota Thamai mata Remo Recover eka set une... Ake waasiya Thiyenne Anith Softwares walin Allanne nathi Files pawa meykata ahuwenawaa... Mulin Scan karala session keka save karalaa passe Apita Uwamanaa files Eken eka AwshYa welaawata ganna puluwan...
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අඩේ මචන්ලා උදේ ඉදන්ම ලැප ඇතුලෙ ෆයිල් හැදුවා. කුණු ගොඩ වගේ තිබ්බෙ. කරුමෙට පෙන් එකේ වයිරස් එකක් තිබිලා පෙන් එක ෆෝමැට් කරා. බැලින්නං පෙන් එක වෙනුවට මගෙ ෆයිල් තිබ්බ හාඩ් එක මැකිලා. මේ මැකිච්ච ඩේටා රිකවරි කරගන්න ක්‍රමයක් නැද්ද. අනේ උදව් කරපල්ලා මචංලා. වටින ෆයිල් සේරම ඉවරයි. :(:(:(:(:(:(:(

    machan ooka oya widihatama matath una.
    mama menna meka use karala recover kara gaththa

    https://www.piriform.com/recuva

    samahara files missplace wela enawa.
    kalin delete karapuwath enawa
    ee.nisa ube hard eke kalin delete kala ewath ekka sahenna loku data pramanayak recover karanawa

    try karala balapan.

    mage 320 gb eke 750gb withara recover kala
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    කලින් කිවුවා වගේ ෆෝමැට් උනු පාටිශන් එකට කිසිම දෙයක් දාන්න එපා අවශ්‍ය දේවල් සේරම රිකවර් කරගන්නකන්
    ඒකට ඩේට දැම්මොතින් රිකවර් කරගන්න තියන හැකියාව නැතිවෙනවා

    මැශින් එක ශට්ඩවුන් කරාට අවුලක් නැහැ වෙන හාඩ් එකක් නැත්නම් කාගෙන් හරි එක්ස්ටර්නල් එකක් ඉල්ලගෙන හරි රිකවර් කරගනින් මචන්
    සිස්ටම් එක තියන පාටිශන් එකට ඩේටා ටික රීස්ටෝකරගන්න එකේ ප්‍රශ්නයක් නැහැ ඒත් ආපහු කියන්නෙ ෆෝමැට් උනු එකට නම් ඩේටා දාන්න එපා

    ඕන ඩේටා ටික ගත්තට පස්සෙ ඒකට කොපි කරගන්න එකේ කිසි අවුලක් නැහැ. හැබැයි ඩේටා ටික ශුවර් එකට ගන්න කන් ඒකට ඩේටා නොදා ඉන්න

    තෑන්ක්ස් මචං. මම D එකට අතවත් තිබ්බෙ නෑ. C එකේ 30න් 8GB වගේ ඉතිරියි. ඕන කරන එව්වා විතරක් ඒකට රිකවර් කරගන්නවා. මම තව සැරයක් ස්කෑන් කරන්න දැම්මා. කලින් ඩීප් ස්කෑන් එක ඩිසේබල් පිට ස්කෑන්වෙලා තියෙන්නේ. ආයි කරලා ඕන කරන එව්වා ටික රිකවරිය සම්පූර්ණ උනහම දD එකට දැම්මට අවුලක් නෑ නේද මචං. මම C එකේ ඉඩ ගන්න C එකේ තිබ්බ අනවශ්‍ය ඒවා අයින් කලා. 10 GB වගේ හිස් ඉඩක් සෙට් කරගන්න. :)
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    machan ooka oya widihatama matath una.
    mama menna meka use karala recover kara gaththa

    https://www.piriform.com/recuva

    samahara files missplace wela enawa.
    kalin delete karapuwath enawa
    ee.nisa ube hard eke kalin delete kala ewath ekka sahenna loku data pramanayak recover karanawa

    try karala balapan.

    mage 320 gb eke 750gb withara recover kala

    තැන්ක්ස් මචං. මම ඕකෙන් තමා වැඩේ පටන්ගත්තෙ කොල්ලා. දැන් දෙවනි පාරට ස්කෑන් වෙන්න දාල තියෙන්නෙ. ඕන කරන එව්ව ටික ආවොත් නං ගොඩ
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ඕක හරිගියේ නැත්නම් Ease Us කියල රිකවර් එකක් තියනවා. ඒක යුස් කරන්න :)
    මටත් ඔය කේස් එකම උනා.. ගන්න ඕනෙ හැම ෆයිල් එකක්ම රිකවර් කරගත්තා..
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    Akata Uba Ara Remo Recover kiyana Software eken Format Wechcha Partition Eka
    Scan Karalaa Aken Dena session File eka Save karala thiyaaganin.. Ubata Wena HDD ekak Labunata Passe Ara Save karapu Remo Recover file eka open karalaa Aken UBata AwashYa karana File Eka Eka gaane Select Karalaa Araganinn..

    Matath 2 TB Hard Ekakata Mehema Unaa.. Ethakota Thamai mata Remo Recover eka set une... Ake waasiya Thiyenne Anith Softwares walin Allanne nathi Files pawa meykata ahuwenawaa... Mulin Scan karala session keka save karalaa passe Apita Uwamanaa files Eken eka AwshYa welaawata ganna puluwan...

    තෑන්ක්ස් මචං. ඒක ලොකු සොෆක්ද. සයිස් එක මම කිව්වෙ.
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ඕක හරිගියේ නැත්නම් Ease Us කියල රිකවර් එකක් තියනවා. ඒක යුස් කරන්න :)
    මටත් ඔය කේස් එකම උනා.. ගන්න ඕනෙ හැම ෆයිල් එකක්ම රිකවර් කරගත්තා..

    තෑන්ක්ස් මචං. :yes::yes:
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    මචන් එතනින් උඅබට අත්වශ්‍යම file ටික එහෙනං ගන්න බලහන් C එකට
    c එකේ තියෙන ඉඩගනට
    ඒ අතර වෙන එකක් හොයාගෙන හරි පස්සේ ඉතුරු ටික අයි කරගන්න බැරියා
    d එකේ මොකුත් දන්නා එපා එහෙනං
    නැත්තන් අවශ්‍යම file ටික ඒ අතරින් තෝරලා d එකටම දාගනින් c එකේ ඉඩ වැඩ යනවා නම්

    ඔව් සහෝ. C එකේ ඉඩ හුගක් මදි. මම C එකට දුන්නේ 30GB වගේ 8GB වගේ තමා ෆ්‍රී තියෙන්නෙ. අනික D' ඒකට GB තුන්සිය ගාණක් දුන්නා. හාඩ් එකම පිරිලා තිබ්බෙ. අන්තෙටම අසරණ උණා ඒක මැකුනම.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    තෑන්ක්ස් මචං. මම D එකට අතවත් තිබ්බෙ නෑ. C එකේ 30න් 8GB වගේ ඉතිරියි. ඕන කරන එව්වා විතරක් ඒකට රිකවර් කරගන්නවා. මම තව සැරයක් ස්කෑන් කරන්න දැම්මා. කලින් ඩීප් ස්කෑන් එක ඩිසේබල් පිට ස්කෑන්වෙලා තියෙන්නේ. ආයි කරලා ඕන කරන එව්වා ටික රිකවරිය සම්පූර්ණ උනහම දD එකට දැම්මට අවුලක් නෑ නේද මචං. මම C එකේ ඉඩ ගන්න C එකේ තිබ්බ අනවශ්‍ය ඒවා අයින් කලා. 10 GB වගේ හිස් ඉඩක් සෙට් කරගන්න. :)

    D එකට දාන්න එපා කිව්වෙ, ඔයා D එකට ඩේටා දාල ඒකෙ තියන ෆයිල් ඔවරයිට් උනොත් (ෆෝමැට් කරත් ඩිලීට් කරත් ඇත්තටම හාඩේ එකේ ඩේටා මැකෙන්නෙ නැහැ ඒක නිසා තමයි රිකවර් කරන්න පුලුවන්, ඔයා මොනවා හරි ඩේටා දැම්මොතින් ඩිලීට් උනාට පස්සෙ, ඒව නිසා අර කලින් ඩිලීට් උනු මොනවා රීප්ලේස් වෙයිද දන්නෙ නැහැ ඒකයි ඒකට ඩේටා දාන්න එපා කිවුවෙ) රිකවර් කරන්න බැහැ.
    අවශ්‍ය ඩේටා අරගෙන හිත හදාගෙන තමයි ආපහු D එකට ඩේටා දාන්න ඕන මොකද ඩේටා දැම්මට පස්සෙ රිකවර් කරාට වැඩක් වෙන එකක් නැහැ(පොඩි ෆයිල් විදියට තියන ඉමේජ් එහෙම සමහරක් රී ප්ලේස් වෙලා සමහරක් ගන්න පුලුවන් වෙයි ඒත් ලොකු ෆයිල් විදියට තියන මූවීස්, සොෆ්ට්වෙයා වගේ ඒවා නම් ඩැමේජ් උනාම වැඩක් නැහැ)

    අනික රිකවර් කරද්දි ආපහු හොයන්න බැරි ඒව විතරක් රිකවර් කරගනින්
    උදාහරනයක් විදියට
    මූවීස්, සොෆ්ට්වෙයා, සිංදු, TV Series වගේ ඒවා රිකවර් කරන්න ඕන නැහැනේ මේවා ආපහු හොයාගන්න පුලුවන්
    තමන් කරපු ප්‍රොජෙක්ට්, ෆොටෝස්, ඩොකියුමන්ට්, ප්‍රොජෙක්ට් වගේ දේවල් විතරක් රිකවර් කරග්ත්තා නම් ඇතිනේ
     
    ඔව් සහෝ අනික්වා නං මොනවම හරි කරලා ගත්ත හැකි. ඕන කරන වැදගත්ම ටික ආවනං ඇති. ඇත්තමයි ඔයා ඇතුළු මේ ගෘප් එකේ මගෙ උදව්වට ආව ඔක්කොමල නිසා තමයි මම මේ වැඩේට බැස්සෙත්. හුගක් තෑන්ක්ස් මචං. මම නන්නත්තාර වෙලා හිටියෙ. අසරණ වෙලා හිටියෙ බ්න්දුවටම වැටිල.
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    kalabala wenne nathuwa himita gema gahapan
    hdd ida madi nm yaluwekgen hari illa ganna balapan
     
    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    Hari yanne natthan easeus use karapan eka niyamai.Math recover kara full version one nam kiyanna
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    kalabala wenne nathuwa himita gema gahapan
    hdd ida madi nm yaluwekgen hari illa ganna balapan
    උන් ගාව නෑ බන්. දන්න අඳුනන උන් කීපයය් ඉන්නෙ. උන් නගරෙත් නෑ සමහරු. සමහරු දෙන්නෙත් නෑනේ. මොනව කරන්නද කරුමෙ තමා.
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    Hari yanne natthan easeus use karapan eka niyamai.Math recover kara full version one nam kiyanna
    අඩෝ ඊස්අස් එකේ පාටිෂන් මැනේජර් එකේ තිබ්බ විසාඩ් එක වැඩ කලේ නෑනේ. මේක වෙනමම ගන්නත් තියේද?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් සහෝ. C එකේ ඉඩ හුගක් මදි. මම C එකට දුන්නේ 30GB වගේ 8GB වගේ තමා ෆ්‍රී තියෙන්නෙ. අනික D' ඒකට GB තුන්සිය ගාණක් දුන්නා. හාඩ් එකම පිරිලා තිබ්බෙ. අන්තෙටම අසරණ උණා ඒක මැකුනම.

    මටත් HDD දෙකතුනකටම වුණා මචන් ඔය වැඩේ
    ෆොර්මැට් වෙලනන් නෙමේ
    කෙලින්ම hardware failure
    අපරාදේ ඉතින් රෙකවරි කරගන්නත් බැනේ
    හිත දන් හදාගෙන ඉන්නේ :yes::yes:

    අයි ෆොර්මැට් කරන කොට 150GB හරි 100GB හරි partition වලට කඩහන්

    අඩෝ ඊස්අස් එකේ පාටිෂන් මැනේජර් එකේ තිබ්බ විසාඩ් එක වැඩ කලේ නෑනේ. මේක වෙනමම ගන්නත් තියේද?

    easeus එකේ තියෙනව මචන් ගොඩක් දේවල්
    data recovery එකෙන් කරන්නේ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,138
    12,120
    113
    Ohio, USA
    Menna Machan Ara mama Kiwwa Software Eka... Meyka Harahaa Ubata Mulin Important Fils Tika Witharak c Drive Ekata Araganin... Passe Anith Awa Hemin Seeruwe Ganna Puluwan..

    Code:
    http://fdgroups.in/download.aspx?catid=%276d1f76b761ca479183fa478153ff8dcf%27