අපේ අම්මගේ තාත්තගේ කාලේ ඔයිට වඩා ගොඩක් වෙනස් ඒ කාලේ ගෑනුලමයෙක් හයාමාරෙන් පස්සේ එලියට බහින්නෙවත් නැහැ ඒවගේම එක එක කොල්ලන්ට ලව්කරන්න ගියෙත් නැහැ දැන් අපේ බූරූ හරකුන්ට/හරකියොන්ට නිදහස වැඩිවෙලා උන්ට හිතෙන හිතෙන විදියට නටනවා මේ ඔක්කටම මුල ගෑනුන්ට සමතැන ඉල්ලපු එකයි පලවෙනි ටියුශන් ක්ලාස් එක දැම්ම...