මොකක්ද මේ වෙන්නේ, මේ හාමුදුරුවො මොකක්ද කියන්නේ

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    උබට නෙමේ මම මේක කිවේ, පොදුවේ 69 ලක්ෂයක් අතර වන බුදුන්ටත් වඩා ධාර්මික ධර්ම ඔස්තාද්ලට

    ආහ් එක මිසක්.. කෝමටත් බෛයි මහීෂ රංචුව හරක්ට අභයදානය දෙනවට කැමතියි. නැත්තං උන්ටත් කේස්නෙ.
     
    • Haha
    Reactions: Starry Night

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    නෑ...ඒකාලේ ඔහොම අදහසක් තිබුනේ නෑ. ඒක චන්දෙන් පස්සේ ආපු add එකක්.

    එතකොට චේතනාවක් නැති නිසා මිනිස්සුන්ට පිනකුත් නෑ.... එහෙනම් මොන ලබ්බකටද යකෝ හරක් මරණ එක නවත්ත්වන්නේ ??? හරක් මරණ හම්බයෝ අපායේ ගියාට අපට පාන්ද ???

    එක එක කාල වල ධාර්මික පාලකයො එක එක සතුන්ට අභය දානය දීල තියෙනව.අසවල් සතුන් මැරීම තහනම්. ඒක අභය දානයක්.පිනක්.
    අසවල් වැවේ මාලු ඇල්ලීම තහනම්.ඒක අභය දානයක් වෙනව.
    අසවල් වනයේ සතුන් මැරීම තහනම්. ඒක අභය දානයක්(අභය බූමි කියල සිංහලෙන් කියන්න්නෙ ඒකයී).
    ඒ නීතිය පනවන පාලකයට ඒකෙන් පින් රැස් වෙනව.
    ඒකට සතුටුවන, ඒක අනුමෝදන් වන ඕනෑම කෙනෙක්ට ඒ පින රැස් වෙනව
    . :yes:
     
    • Like
    Reactions: maxtalker

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    එක එක කාල වල ධාර්මික පාලකයො එක එක සතුන්ට අභය දානය දීල තියෙනව.අසවල් සතුන් මැරීම තහනම්. ඒක අභය දානයක්.පිනක්.
    අසවල් වැවේ මාලු ඇල්ලීම තහනම්.ඒක අභය දානයක් වෙනව.
    අසවල් වනයේ සතුන් මැරීම තහනම්. ඒක අභය දානයක්(අභය බූමි කියල සිංහලෙන් කියන්න්නෙ ඒකයී).
    ඒ නීතිය පනවන පාලකයට ඒකෙන් පින් රැස් වෙනව.

    ඒකට සතුටුවන, ඒක අනුමෝදන් වන ඕනෑම කෙනෙක්ට ඒ පින රැස් වෙනව. :yes:

    එහෙනම් ද. ආසියාවේ විශාලතම මස් මඩුව ආරම්බ කරපු මේ බයිරැල ඊලග චන්දෙදි ගෙදර යවන්න ලැහැස්ති වෙයල්ලා.... උන් ගෙදර යැවුවහම ඒකට සතුටුවන, ඒක අනුමෝදන් වන ඕනෑම කෙනෙක්ට ඒ පින රැස් වෙනව.
     

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    එහෙනම් ද. ආසියාවේ විශාලතම මස් මඩුව ආරම්බ කරපු මේ බයිරැල ඊලග චන්දෙදි ගෙදර යවන්න ලැහැස්ති වෙයල්ලා.... උන් ගෙදර යැවුවහම ඒකට සතුටුවන, ඒක අනුමෝදන් වන ඕනෑම කෙනෙක්ට ඒ පින රැස් වෙනව.
    සතුන් මැරීමෙන් නිදහස් කිරීම පිනක්. අභය දානයක්. ඒක අනුමෝදම් වෙන ඕන කෙනෙකුට පිනක් රැස් වෙනව.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,358
    15,625
    113
    මොන හුත්තක් ද ? බොලා හිතන් ඉන්නේ උබලා කන චිකන් එන්නේ බේකරියෙන් කියලාද ? ඔය වගේ එකක් හරි කරලා ගොඩයන්න පුළුවන් නම් වටිනවා.
    වෙන රටවලත් ඔහොම තියෙනවා. ගමේ හන්දියේ ෆාම් එකේ මරලා කටු, ලේ, පිහාටු පිටින් චිකන් ගන්නවට වඩා මේ වගේ හොදට කොලටි එකට process කරලා මස් ගන්න තියෙනවා නම් කොච්චර වටිනවද ?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    අපි මේක දැනගෙන මේක කරන්න දෙනවනම් පවක්ද ?

    අපි මේක දැනගන මේක ආරම්බ කරපු උන් ගෙදර යවන්නේ නැතුව සතුන් මරන්නයි අපිව නොමරා මරන්නයි දෙනවනම් පවක් !!!
     

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    අපි මේක දැනගෙන මේක කරන්න දෙනවනම් පවක්ද ?

    No
    පොඩි උදාහරණයක් ගන්නකො.
    මස් කඩේක ඌරෙක්/ හරකෙක් මරන්න යනව. ඔයා ඒ ලගින් යද්දි ඔයා ඒක දකිනව. සත්තු මරන කෙනා ඒ ඌරව/ හරකව මැරුව කියල ඔයාට පව් සිද්ද වෙන්නෙ නෑ.
    ඔයා ලග සල්ලි තිබිල ඒ සල්ලි දීල ඔයා ඒ ඌරව/ හරකව මරනෙන් නිදහස් කරනව. ඔයාට ඒකන් පින් සිද්ද වෙනව.

    හැබයි ඔයාට පුලුවන්නම් සතුන් මැරීම නවත්වන්න රජයට බල කරන්න පොඩි හරි උත්සාහයක් සතුන් ගැන අනුකම්පාවෙන් කරන්න. ඒකෙක් ඔයාට පිනක් රැස් වෙයි.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මේකේ කලිනම් ගිහින් අරන් මරන්න ඕනේ @erozan @2osama වගේ මී හරක්

    Don සහෝදරයා මී ගවයින්ට කල අපහාසය තරයේ හෙලා දකිමු !!!!

    No
    පොඩි උදාහරණයක් ගන්නකො.
    මස් කඩේක ඌරෙක්/ හරකෙක් මරන්න යනව. ඔයා ඒ ලගින් යද්දි ඔයා ඒක දකිනව. සත්තු මරන කෙනා ඒ ඌරව/ හරකව මැරුව කියල ඔයාට පව් සිද්ද වෙන්නෙ නෑ.
    ඔයා ලග සල්ලි තිබිල ඒ සල්ලි දීල ඔයා ඒ ඌරව/ හරකව මරනෙන් නිදහස් කරනව. ඔයාට ඒකන් පින් සිද්ද වෙනව.

    හැබයි ඔයාට පුලුවන්නම් සතුන් මැරීම නවත්වන්න රජයට බල කරන්න පොඩි හරි උත්සාහයක් සතුන් ගැන අනුකම්පාවෙන් කරන්න. ඒකෙක් ඔයාට පිනක් රැස් වෙයි.

    "රජයට බල කරන්න පොඩි හරි උත්සාහයක්" ...............??? උබ හදන්නේ මේ කොලුවවත් මස්කඩේ කොක්කේ එල්ලවන්නද?
     
    Last edited:
    • Love
    Reactions: Don GasCan

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,133
    5,449
    113
    දේශපාලන පක්ෂයක් නිසා නිකන් එකක් දැකල බොරුවට ගැටෙන්න එපා. මේකට කෑ ගහන්නෙ දේශපාලන පක්ශෙකින් ඇවිල්ල open කරපු නිසානෙ. මොන ආණ්ඩුවක් ආවත් ලෝකය පව දෙසට යන්නෙ. ඒක නවත්තන්න බෑ. බුදු රජාණන් වහන්සේගෙ ධර්මයත් නැති වෙනව කවදහරි. එහෙම කිවුවෙ බුදු හාමුදුරුවො මයි. මේක හදන්න කලින් ලංකාවෙ ඕන තරම් කුකුලො එලුවො ඌරො හරක් මරන තැන් තිබ්බ. දැනටත් තියනව. එතකොට ඒ මරන තැනුත් ඔයාලගෙ ගැටීමට එකතු වෙන්න ඕන. ඒත් මෙතන මේක උලුප්පල දක්වල තියෙන්නෙ දේශපාලන පක්ශයක් නිසා කියල ඔයලගෙ හිතම දන්නවනෙ. ආණ්ඩුව කොයි එක ආවත් සත්තු මස් වලට මරන එක වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ. ඒක තම ස්වභාවය.

    අපේ අම්මල තාත්තල තරුණ කාලෙ මස් තිබ්බ. ඒත් එයාල කෑවෙ ගම් වල ගෙවල් වල ඉන්න කුක්කුලු හරක්. ඒ කියන්නෙ ඉල්ලුම බොහොම පොඩි ප්‍රමාණයක්. ඒත් දැන් ෆාර්ම් වල සත්තු මස් වලටම හදන තරමට මිනිස්සුන්ගෙ මස් වලට තියන ඉල්ලුම වැඩි වෙලා. ඒ කියන්නෙ මේ මරන ප්‍රමණය වැඩි වෙලා. 1990ට වඩා 2000 මරන ප්‍රමාණය වැඩි. 2000ට වඩා 2010 මරන ප්‍රමාණය වැඩි. ඊට වඩා 2020 වැඩි. 2030 වෙනකොට ප්‍රමානය 100 ගුණයකින් වැඩි වෙනව විතරක් නෙමේ. දැන් කන්නෙ නැති අපි බොහොම පිළිකුල්ව ප්‍රතික්ෂේප කරන සත්තුන්ගෙ අලුත් මස් වර්ග වලට ඉල්ලුමක් එයි. ඉස්සර කාලෙ කුකුලෙක් මැරුවෙ අවුරුද්දක් එකහමාරක් ගෙවල් වල හැදිල. ඒත් දැන් කකුලෙක් මරනව මාස 3න් හොර්මොන්ස් ගහල. එතකොට දැන් කාලේ කුකුලෙක් ඒ කාලෙත් එක්ක බලනකොට අවුරුදු එකහමාරට 4, 5 පාරක් මැරිල. එතකොට අකුසලය 4, 5 ගුණයකින් වැඩි වෙලා. ඉස්සර හරකෙක් මැරුවෙ හරකගෙ අන්තිම කාලෙ අවුරුදු 15ක් විතර ගිහින්. ඒත් හොර්මොන්ස් ගහල දැන් අවුරුදු 5න් මරන තැන හරක ඇවිල්ල තියනව. දැන් හරක අවුරුදු 15ට 3 පාරක් මැරුම් කනව. ඒක ලෝක ස්වබ්හාවය. මේව වැඩි වෙනකොට පව වැඩි වෙනව. පව වැඩි වෙනකොට ඒවට ලැබෙන විපාකත් අපිට ඇස් පනාපිටම බලාගන්න පුළුවන්.

    2000 අවුරුද්දෙ කාලෙ අපි පොඩි. හැබැයි ඒ කාලෙත් එක්ක බලනකොට අද මිනිස්සු accident වලින් දවසකට කී දෙනෙක් මැරෙනවද? වැඩියෙම දවසකට bike accident කරගෙන අවුරුදු 20 -30 අතර කොල්ලො කී දෙනෙක් දවසට මැරෙනවද? එතකොට සාමාන්යෙන් අඩු වයසකින් කෙනෙක් මැරෙනව කියන්නෙ බොහෝ වෙලාවට එයා ප්‍රාණගාත අකුලයක්මයි ඔය විපාකෙට එන්නෙ. ඒත් ඔය accident වෙලා මැරෙන හැම කොල්ලෙක්ම මේ ආත්මෙ ප්‍රාණගාත අකුසල කරපු අයද? එහෙම නෑනේ. ඒත් ඇයි මැරෙන්නෙ? මේව නිකන් වෙන ඒව නෙමේ. හේතු ඵලයක්මයි. පෙර කරපු ලොකු අකුසල කර්මමයි. අනික 2000 අවුරුද්දට වඩ 2020 තාක්ෂණය අතින් ගොඩක් දියුණුයි. එහෙම උනා කියල මේ මැරෙන සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවද? කොරෝන වලට බෙහෙතක් හරියට හොයගන්න පුළුවන් වෙලා තියනවද කොච්චර ලෝකෙ ද්යුණු උනත්? තව ටික කාලෙකින් බෙහෙතක් හොයාගනි හැබැයි ඊට පස්සෙ තව අලුත් ලෙඩක් මිනිස්සුන්ට හැදෙයි. එතකොට ඒ කාලෙදි ඒකට බෙහෙත් නෑ කොච්චර දියුණු උනත්. ලෙඩ කියන්නෙ මිනිස්සුන්ගෙ සත්තුන්ගෙ මේ ලෝක සත්වයාගෙම කර්ම වලට විපාක දෙන්න ස්වභාව ධර්මන්යෙන්ම දීල තියන දෙයක්. ඉතින් 2010ත් එක්ක බලනකොට 2020 කොල්ලො කී දෙනෙක් මරුන කියල හිතන්න පුළුවන්ද ? මම මේ එක් උදාහරණයක් විතරයි ගත්තෙ. ඕන තරම් ගන්න පුළුවන්.

    කවුරුවත් කරන දෙයක් නිසා ඔයාල දේවේශ සිතක් ඇති කරගන්නව කියන්නෙ ඔයාලත් පංචනීවරණ වලට යට වෙලා අකුසල් කරගන්නව කියන එක ඉතින් මේව අපිට නවත්තන්න බෑ. ඉස්සරහට වැඩි වෙනව. සෝම හාමුදුරුවන්ගෙ බනකන් ඇහුව මේ ලගදි. එක තැනක කියනව 2025 වෙනකොට ගෑණු ළමයෙක් හොයාගන්න බෑ කියනව abortion එකක් කරපු නැති. පාරෙ බල්ලො බලල්ලු වගේ වෙඩි තියල පිහි වලින් මරල දාන කාලයක් එයි කියල. ඒකෙ සමහර දේවල් වල අංකුර අපිට දැන් පේනව නේද? දැන් පෙට්ටිය කඩාගත්ත නැති virgin අවුරුදු 20 22ක කෙල්ලෙක් හොයගන්න පුළුවන් ප්‍රතිශතය කොච්චරකින් බැහැලද කියල පොඩ්ඩක් හිතල බලන්න. ලංකාවෙම දවසකට වැල කීයක් leak වෙනවද? මං කියන්නෙ පොඩි පොඩි කෙල්ලොන්ගෙ. ඒවට වෙනම වැල සයිට් පවා තියනව ටික් ටොක් එකට ගියහම කෙල්ලොයි ගෑනුයි තමන්ගෙ ඇඟ උවමනාවෙන්ම පෙන්නන්න ඕන කමට මැරිච්ච ප්‍රේත සත්තු වගේ කාමය පේන විදිහට කොච්චර නටනවද? ඉතින් මේ දේවල් වල ප්‍රතිඵලත් බොහොම භයානකයි ඉස්සරහට මචං. .

    ඉතින් මේ දේවල් එක්ක මොන ආණ්ඩුවක් ආවත් අනාගතය හරි හොද වෙන්නෙ නෑ. එන්න එන්න දරුණු අනාගතයක් තියෙන්නෙ. හිතන්න එපා කොරෝන හොද උනාට පස්සෙ ලෝකෙ හොද වෙයි කියල. කොරෝන කියන්නෙ ලෝකෙ ජනතාවගෙම අකුසලයක් විපාක දීමක්. ඉතින් අකුසල් විපාක දෙන වෙලාවට කිසිම කෙනෙක්ට කුසල් නම් වැඩෙන්නෙ නෑ. තව තව ලෝබ ද්වේශ මෝහ අකුසල් මූලයන්ම තමා වැඩෙන්නෙ. ඒ නිසා ආණ්ඩු අල්ලගෙන බොරුවට මස් හදන තැනක් විතරක් දැකල ඒකට ගැටෙන්න එපා. තමං මැරෙනකොට තනියෙම යන්නෙ දැන් වටේ 1000ක් හිටියත් ඉතින් තමන් තනියෙන් මේකෙන් ගැලවිලා යන්න. අනිත් අයව හොද කරන අපිටවත් සමාජයකටවත් ලෝකයාටවත් බැහැ.