![]()
ඇයි බං මේ m4 dual එක ගනන් අඩු ?
features වල වෙනසක් තියනව ද dual sim ඇරෙන්න ?
bump
bump
ඔතන තියෙන AQUA Dual (E2312 Model) එකේ 4G නෑ..Thanks.
compare කරාට තේරෙන්නේ නෑ බං .
දන්න එකෙක්වත් නැද්ද ?
ඔතන තියෙන AQUA Dual (E2312 Model) එකේ 4G නෑ..
ඒක තමා ගාන අඩු..
E2312 model එකේ Specs හරියට බලහන් බන්..දෙකේම 4G තියෙනවා.
These are mostly the same, save for the LTE connectivity, which lacks on one of the Xperia M4 Aqua Dual models (E2312).
http://www.gsmarena.com/sony_xperia_m4_aqua-review-1249.php