සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0

OK.. අද ඉදල මම හරුප කියන්නෙ නෑ..

4.gif

පෙරුමාල් සොන්නයට මොකද්ද වෙලා බන්.. මේ යන විදියට උගෙ අනාගතේ ගැන හිතිල අපිත් එක්ක බ්ලෙන්ඩ් උනා ඌ

:lol::lol::lol:

:rolleyes::rolleyes: මට නම් ඌ හොඳයි. :P:P බීපු වෙලාවට කියෙව්වට ඌ හොඳ මනුස්සයා :rolleyes::rolleyes:
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බින්දු;16587800 said:

    සල්ලි එකතු වෙන වැඩක් නිසා ඉරිසියා හිතෙන්න ඇති :oo::oo::oo::baffled::baffled::baffled: අපි වෙනුවෙන් අපි සීන් එක තමයි උඹත් එක්ක ඔච්චර මල වෙන්න හේතුව

    හිතෙන්න ඇති ඌට මේක පටන් ගන්න තිබ්බනම් කියලා..:lol: බුද්ධාගමට කෙලල හම්බයොන්ට කඩේ ගිය එකමයි ඕකට ඔය පලදුන්නේ....:frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    OK.. අද ඉදල මම හරුප කියන්නෙ නෑ..

    4.gif

    පෙරුමාල් සොන්නයට මොකද්ද වෙලා බන්.. මේ යන විදියට උගෙ අනාගතේ ගැන හිතිල අපිත් එක්ක බ්ලෙන්ඩ් උනා ඌ

    :lol::lol::lol:

    ඕකේ.......ඕක වුනොත් හෙට බටහිරින් ඉර පායයි.

    පෙරුමාලය හොදයි බං මේ සොන්නසිරිට වඩා.......:dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නැකැත් රාල;16587810 said:
    හිතෙන්න ඇති ඌට මේක පටන් ගන්න තිබ්බනම් කියලා..:lol: බුද්ධාගමට කෙලල හම්බයොන්ට කඩේ ගිය එකමයි ඕකට ඔය පලදුන්නේ....:frown:

    :P:P ඕකට හිතෙන්න ඇත්තේ "අම්බෝ සල්ලි ගොඩ.එකෙක් රුපියල් 100 ගානේ දැම්මත් කෝටියක් විතර එකතු වෙනවා. මම කොහොමද මේකෙන් කුට්ටියක් බාගන්නේ" :P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    බින්දු;16587805 said:
    :rolleyes::rolleyes: මට නම් ඌ හොඳයි. :P:P බීපු වෙලාවට කියෙව්වට ඌ හොඳ මනුස්සයා :rolleyes::rolleyes:

    ඕකේ.......ඕක වුනොත් හෙට බටහිරින් ඉර පායයි.
    පෙරුමාලය හොදයි බං මේ සොන්නසිරිට වඩා.......:dull:

    දෙමල උන් හොදයි තමයි බන්..
    කාපු පතේ පහරන්නෙ නැති නිසා

    experience එකෙන් කියන්නෙ..

    අනික උගෙ හැංගිලා මේ වගේ කාලකන්නි
    සක්කිලි වැඩ නැහැ

    :dull::dull:
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දෙමල උන් හොදයි තමයි බන්..
    කාපු පතේ පහරන්නෙ නැති නිසා

    experience එකෙන් කියන්නෙ..

    අනික උගෙ හැංගිලා මේ වගේ කාලකන්නි
    සක්කිලි වැඩ නැහැ

    :dull::dull:

    මාකස් හෙවත් සිරිපාලයා නම් කුරුස කාරයෙක්...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    නැකැත් රාල;16587856 said:
    මාකස් හෙවත් සිරිපාලයා නම් කුරුස කාරයෙක්...

    ඔව්.. සක්කිලි හැම ආගමකම ඉන්නව බං.. ඒත් මෙච්චර සක්කිලි ඉන්නව කියල දැන ගත්තෙ දැන් තමයි.. අවුරුදු ගානක් තිස්සෙ ෆේක් ම කීයක් ද මූට destiny found එකේ ඉදල..
    හිරිකිතයි බන්..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ඔව්.. සක්කිලි හැම ආගමකම ඉන්නව බං.. ඒත් මෙච්චර සක්කිලි ඉන්නව කියල දැන ගත්තෙ දැන් තමයි.. අවුරුදු ගානක් තිස්සෙ ෆේක් ම කීයක් ද මූට destiny found එකේ ඉදල..
    හිරිකිතයි බන්..

    ආරන්චියක් තියනවා ස්කර්වියා වගේ මූවත් හොයන් යන්න හදනවා කියලා..:baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    නැකැත් රාල;16587884 said:
    ආරන්චියක් තියනවා ස්කර්වියා වගේ මූවත් හොයන් යන්න හදනවා කියලා..:baffled:

    ගිහින් මොනා කරන්නද බන් ගහන්නද ? හුරතල් කරන්නද.. අර කූල් කසුන් කියන එකාව හොයාගෙන පොලිසියට ගිහින් ඇන්ට්‍රි එකක් දාන්න කියන්න ඕන මුලින්ම
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගිහින් මොනා කරන්නද බන් ගහන්නද ? හුරතල් කරන්නද.. අර කූල් කසුන් කියන එකාව හොයාගෙන පොලිසියට ගිහින් ඇන්ට්‍රි එකක් දාන්න කියන්න ඕන මුලින්ම

    නෑ දනගස්සලා කන්දෙක අල්ලන් ඉන්චි පින්චි හාව කියන්න දෙනවලු.. :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    නැකැත් රාල;16587934 said:
    නෑ දනගස්සලා කන්දෙක අල්ලන් ඉන්චි පින්චි හාව කියන්න දෙනවලු.. :baffled:

    ඇට දෙක කටේ ගහල ලිදකට තල්ලු කරන්න ඕන බන්

    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.