EK Married Club-9

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොස් මාමිගේ ගෙදර ලිකර් බැලූ !! එත් ලස්සන ස්පොට් එකක් තියෙනවා කිව්වා අර ඇල අයිනේ එතන BBQ එක දාන්න පර්මිෂන් ගන්න බලන්නම් කිව්වා..එතන ලිකර් පුළුවන් ලු :rofl:

    දැන් තියෙන්නේ කිඹුලට මැයි මාසේ එන්න පුළුවන් දිනයක් දාගන්න එක ..කිඹුලා කලින් කිව්වේ ජුලි 12 දාමු කියල ... එච්චර කල් ඉන්න බෑනේ :rofl:
    හුටා ......හනිමුන් ගිහින් සිකුවේ නෑ වගේ ..... ලිකර් නැතිව
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොස් මාමිගේ ගෙදර ලිකර් බැලූ !! එත් ලස්සන ස්පොට් එකක් තියෙනවා කිව්වා අර ඇල අයිනේ එතන BBQ එක දාන්න පර්මිෂන් ගන්න බලන්නම් කිව්වා..එතන ලිකර් පුළුවන් ලු :rofl:

    දැන් තියෙන්නේ කිඹුලට මැයි මාසේ එන්න පුළුවන් දිනයක් දාගන්න එක ..කිඹුලා කලින් කිව්වේ ජුලි 12 දාමු කියල ... එච්චර කල් ඉන්න බෑනේ :rofl:
    මැයි වල බෑ මූදු සුකන්නෙනි...........
    රෙඩ් ලේබලයක් අද ලැබුණි. ඒක නම් ඇන්න එන්න පුළුවන් වෙයි ඒකට.....
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මැයි වල බෑ මූදු සුකන්නෙනි...........
    රෙඩ් ලේබලයක් අද ලැබුණි. ඒක නම් ඇන්න එන්න පුළුවන් වෙයි ඒකට.....
    මල සමයන්
    මාස ගානක් පෙරුම් පුරනවා සොට් එකක් අරන් මස් කෑල්ලක් කන්න.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම ගම්පහ-යක්කල පාරෙ අයියාහ් :P
    තෝ පාරේද ගොනෝ බුදියන්නේ...:frown::frown: කොහෙද තැන කියපිය..බණ්ඩාරවත්ත,ඉඳිගොල්ල,අඹගහලන්දවත්ත කොයි හරියෙද..:rolleyes::rolleyes: මොන පාරෙද..මම යක්කල....:dull::dull:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නැකැත් රාල;16586490 said:
    මූට අදත් රතු ලේබලයක් ලැබුනා..:baffled:
    මුන් පරන බීපුව කියනවද මන්දා?
    එක එකා කියෝනව අරහෙන් කෑවයි මෙහෙන් බිව්වයි කියලා.
    කට්ටිය සෙට් වෙන්නම මාස 2ක් විතර ප්ලෑන් කරනවා :dull:
    සෑහෙන්න රිදෙයි නාකය්න්ස් ලට :lol:

    මුන් සෙට් වෙද්දි මට එන්න වෙන එකකුත් නෑ :(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    badapu nathi un mekata enna epada
    එන්න පුළුවන්..හැබැයි මේකක් දෙන්න ඕනේ...:yes::yes:

    blend_chi1.jpg

    Z
     
    Last edited: