1. jeewantha05

    දෙහිවල සම්පත් බැංකු වලිය

    දැන් කවුද දිනුවේ කියහන්කෝ.
  2. jeewantha05

    Questions Dialog 4g B310 Router

    SIM එක Unlock නම් E3276s-920 Dongle එකට වැඩ කරනවා HBB SIM.
  3. jeewantha05

    Covid 19- Hotel Offers

    Citrus Offer එක වටිනවා.
  4. jeewantha05

    Questions Dialog 4g B310 Router

    මොකටද බං ඔය 4g B310 Router ? Unlock කරලා Normal sim දාන්නද?
  5. jeewantha05

    වැරදි 8ක් කරපු බස් ඩ්‍රයිවර්ව අල්ලපු හැටි.😂😂

    උසාවි ගියාට පස්සේ නිවැරදි කාරයා කිව්වොත් පොළිසියට හොම්බෙන් යන්න වෙන්නේ. දැන් නම් Traffic camera පාරේ හයිකරන්න කාලේ හරි. නැත්නම් වැරදි කරන එවුන් ලෙස්සලා යනවා.
  6. jeewantha05

    ලංකා බැංකුවෙන් මැයි මස වාරික දෙකක් එකට කපාතිබීම සහ SMS පණිවිඩය

    Loan කපන්න එපා කියලා කිව්වෙත් නෑ. account එකේ සල්ලිත් තිබුණා. පස්සේ වාරික දෙකම එකපාර කපලා තව late pay fee කියලත් කපලා.
  7. jeewantha05

    ත්‍රීරෝද රථ සංගමයේ සභාපතිව පහරදී මරයි

    ඊලඟට මැරුම් කන්නේ වතුර බිල් ලියන කෙනෙක් හරි කරන්ට් බිල් ලියන එකෙක් හරි. ආණ්ඩුවේ ඡන්ද ගුන්ඩු අහිංසක මිනිස්සු පිටින් යන්නේ.
  8. jeewantha05

    විදුලි බිලේ අව්ලක්

    ඉස්සේල්ලාම ආපු බිල් ටික ගෙවලා ඉන්න. පස්සේ නිවි සැනහිල්ලේ හොයලා බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා. වෙනසක් තිබුණොත් ඊලඟ බිලෙන් adjust වෙනවා.
  9. jeewantha05

    Mobitel Unlimited YouTube Hotspot ඩේටා කැපෙනවා ද?

    Hotspot දැම්මට කැපෙන් නෑ. මම Hotspot දාලා TV එකෙන් youtube බලන්නේ. HD වීඩියෝ බලන්නේ මොබිටෙල් එකෙන්. Hotspot දාලා
  10. jeewantha05

    Peo tv go

    TV චැනල් වල මොනවද බං ඔච්චර බලන්න තියෙන්නේ. මිනිස්සු Satellite TV ගන්න Dialog ආර්කේඩ් වල පෝලිම් ගැහිලා ඉන්නවා.
  11. jeewantha05

    Battery for Router

    Extension Code එකක් භාවිතා කරන්න.
  12. jeewantha05

    Honda Dio..

    DIO සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් එක හොඳයි. පාවිච්චි කරපු බයික් එකක් ගන්නවා නම් බලලා ගන්න. ගොඩක්ම තියෙන්නේ පට්ට ගහලා අඩු ගානට sale වලට විකුණපු ඒවා. සේල් කාරයෝ කවුලින් මාරු කරලා පොඩි look එකක් එන්න හදලා විකුණනවා.
  13. jeewantha05

    Battery for Router

    UPS එකක් තමයි විසඳුම.
  14. jeewantha05

    අනුරාධපුර Curfew

    ජුනි 4 ඇඳිරි නීතිය දාලා තියෙන්නේ මොකටද? 5 ඉඳලා දිගට දැම්මා නම් හරිනේ.
  15. jeewantha05

    Dialog Online Shop

    මම Dialog/ Mobitel දෙකම පාවිච්චි කරනවා. හොඳම ස්පීඩ් තියෙන්නේ Mobitel.
  16. jeewantha05

    Dialog Online Shop

    3.0 MB/s
  17. jeewantha05

    ස' ඩඩ්ලි

    වී 50-53 ත් අතර අරගෙන හාල් 98 දෙන එකේ කිසිම මාෆියාවක් නෑ. හැබැයි හාල් මිල බස්සන්න කියලා රාජ්‍ය අංශය මෝල් දාගෙන කරන්න ගියොත් තව රුපියල් 2 ක් 3 ක් අඩුවට හාල් දෙයි හැබැයි හාල් කිලෝ එකකින් රු. 10 ක් විතර ආණ්ඩුව අලාභ විදගෙන. දැන් CEB එක විදුලිය විකුනනවා වගේ. ආණ්ඩුවට විදුලිය නිපදවන්න යන ඇත්ත වියදම...
  18. jeewantha05

    Dialog Online Shop

    Torrent බාද්දි 3 Mbps විතර උපරිම එනවා.
  19. jeewantha05

    Dialog Online Shop

    Mobitel time base දාලා මම torrent බානවා wifi hotspot විදියට.

    No contents