1. jeewantha05

    Dialog Online Shop

    ඔය පෝන් එක සුපිරියට වැඩ. උඹට හරියට 4G Signal නැතුව ඇති. ඔය Phone එක 4G, 2G විතරයි වැඩ. 3G Band එක නෑ. LTE Only දාලා internet යන්න.
  2. jeewantha05

    සීලිං ෆෑන් එකක් සවි කරගැනීම

    පුළුවන් නම් Pedestal Fan පාචිච්චි කරන්න. ලාභයි.
  3. jeewantha05

    AC එකකට එන Current Bill එක

    පාවිච්චි කරන එවුන් කියපල්ලා රෑ 10 ඉදලා පාන්දර 01 විතර වෙනකම් පැය තුනක් විතර දවස් 30ම 12,000BTU එකක් පාචිච්චි කලොත් මාසෙට යුනිට් කීයක් වැඩි වෙයිද?
  4. jeewantha05

    15A Socket converting problem

    15A වලට වයරින් කරලා තියෙනවා නම් (2.5mm^2 වයර්) 13A කොටු ප්ලග් බේස් එකක් දාන්න අවුලක් නැ. ඔය ප්ලග් බේස් එක කොලිටි නෑ. පාවිච්චි කරනවා නම් පරිස්සමෙන්. යන්තම් හරි burn mark එකක් හරි ප්ල්ග් එකේ ස්විච් එක හරියේ රත්වීමක් දැනුනොත් පටස් ගාලා අයින් කරලා දන්න.
  5. jeewantha05

    උඹලට කොයින්ද මෙවා

    මේ කථාව නම් හරියටම හරි. අන්තිමට බලද්දි පහුගිය අවුරුදු ගාණකම අපි මේකම තමයි කරලා තියෙන්නේ.
  6. jeewantha05

    32" LED Tv

    මම softlogic එකෙන් Samsung TV එකක් ගත්තා. 29500 යි. TV එකේ voice clear නෑ. Teledrama වල කථා කරන ඒවා තේරෙන්නේ නෑ. රු.850 කම්පියුටර වලට ගහන ස්පීකර් දෙකක් ගහලා තමයි TV බලන්නේ.
  7. jeewantha05

    Telegram

    මොකක්ද බං telegram වල තියෙන විශේෂත්වය. Whatsapp, Viber වල නැති?
  8. jeewantha05

    Singer 55" UHD 4k TV

    සිංගර් නම් ගන්න එපා. Showroom එකකට ගිහිල්ලා බලපන්කෝ ඉන්න එවුනුත් පාන්ඩුව වගේ.
  9. jeewantha05

    aliexpress ආයෙත් ?

    ලැබී ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන ගමු. අවශ්‍ය දේවල් දේශියව නිශ්පාදනය කරමු.
  10. jeewantha05

    ApeAmma ge කියවිල්ල

    'අපේ අම්මා' කෑම හදද්දි artificial දේවල් පාවිච්චි කරන්නේ බොහොම අඩුවෙන්. කවදාවත් brand එකක් ප්‍රමෝට් කරන්නේ නෑ. Nestle, Unilever වගේ කම්පැණි සෙට් කරගත්තා නම් තව සල්ලි හොයන්න තිබුණා. ඒ අයගේ product promote කරලා. කොහොම උනත් අනිත් චැනල් ගැන තියෙන ඊරිසියාව නම් අවුල්.
  11. jeewantha05

    Netflix Premium අඩුවට

    එහෙනම් ලබන ජුනි 7 මම එකක් ගන්නවා.
  12. jeewantha05

    Android TV BOX

    මේකෙන්ද Netflix බලන්නේ?
  13. jeewantha05

    Netflix Premium අඩුවට

    Netflix Shared Premium Account මේක ගත්තොත් shared එකේ ඉන්න අනිත් උන් පිස්සු කෙලියොත් මගේ account එකත් එක්කම නැති වෙනවද?
  14. jeewantha05

    කුරුණෑගල රොහල් අධ්‍යක්‍ෂ වහාම මාරු කරයි..

    මෙයා සාෆි නාට්‍යයේ නිෂ්පාදන වැඩවලටත් සම්බන්ධවෙලා හිටියා නේද?
  15. jeewantha05

    උඹල හිතනවද මේක ඇත්තක් කියල?

    මම 2012 - 2013 වාලච්චේන කඩදාසි කම්මලට කිහිප සැරයක් ගියා රාජකාරි වැඩවලට. ඒ කාලේ නම් රාජ්‍ය ආයතන වලින් අයින් කරන ලියකියවිලි, රහස්‍ය ලියකියවිලි ආදිය මෙතෙන්ට ගෙනල්ලා පල්ප් හදලා, කාඩ්බෝඩ් පයිල් කවර වගේ දේවල් හැදුවා. තව දහයියා එහෙමත් මෙතෙන්ට ගත්තා. බොයිලර් වලට වෙන්න ඇති. පස්සේ තත්වය නම් දන්නෑ. හැබැයි...
  16. jeewantha05

    විශබීජ හරණ කුටි

    ඔය එකක් ඇතුලෙන් ගිහිල්ලා ක්ලෝරීන් නෑවා.
  17. jeewantha05

    13" Apple MacBook Pro Review in Sinhala

    බම්ප්

    No contents