එල වැඩක්. හොරෙන් කැමරා එකකුත් තියාගන්න පුලුවන්නම් වඩාත් හොඳයි. දැන් බස් කාරයන්ට ඕකටත් ස්ට්රයික් කරන්න පුළුවන්.


apoi ow ban. fingerprint walata strike karapu un inna rete okata mokuth nokiwwoth thama pudumeඔන්න බලන්න බස් කාරයො හෙට අනිද්දාට ඕකට ස්ට්රයික් කරනවා ☹☹☹
Trial daanawa ethakotaවැඩේනම් හොඳයි ඒත් ඉරි කැපුවා වගේ වරදකදී උසාවියේදී බස්කාරයා කිඋවොත් ඌ ඒ වැරැද්ද කරේ නෑ කියලා මොකක්ද නීතිමය තත්වය ඕන නම් ඩ්රයිවර්ට කොන්දවත් සාක්කියට දාගන්න පුළුවන් නේ ඩ්රයිවර්ගේ පැත්තට
Eken oppu unoth waraddak kala kiyala hodi oni na aayi
Lawyer ta trial walata gewannath epai madi paaduwata 
බස් කාරයො වැරදි තමයි අනිවාර්යෙන්ම දඩුවම් කරන්න ඕනැ ඒත් පොඩි මිනිහට තමයි ඔක්කොම නීති......මාස දෙකක් විතර ගෙදර ඉදල සල්ලි නැතුව හිටපු මිනිස්සුන්ට මෙහෙම කරන එක නම් හරි නෑ මේ වෙලාවෙ...