package එක activate කරගන්න කලින් එකේ විස්තරය official තැනකින් හරියටම බලා ගන්න. නැත්නම් හොර කරා, වංචා කරා කියලා FB එකේ නැහෙන්න වෙන්නේ. මේකේ කලින් පාවිච්චි කරනවා කියන අයවත් හරියට විස්තර දැනගෙන නෙවෙයි වගේ comment කරලා තියෙන්නේ.
Hutch site එකේ තියෙන විදියට,
දවස් 30 "cliQ Break Free Internet"...