1. king_pandukabaya

    1969 දී ඇමෙරිකාවේ නිව්යෝක් නගරය

    1960s are the best in the US history. culture was awesome :) but see what happened now
  2. king_pandukabaya

    degree programme

    උඹට අයිටී කරන්න ආසාවක් තියෙනවා නම්. ඕන කට්ටක් කාගෙන අයිටී පැත්තන්ම යනවා නම් ඉතින් එක කරපන්. මෝරා අයිටී එකට වඩා ඒකට ප්ලේස්. නමුත් දැන් අයිටී ජොබ් මාකට් එකට හෙනහුරා වැදිලා තියෙන්නේ. තව අවුරුදු 5 කින් එළියට එනකොට අයිටී මාකට් එකක් තියෙයිද දන්නෙත් නෑ. cima හරියට ඉවර කරගන්නවා නම් ඉතින් තමයි හොඳම දේ...
  3. king_pandukabaya

    මුන්ට ගහලා මරන්න ඔනාද? මරලා ගහන්න ඔනාද?

    කොහොමත් ලංකාවේ මත්ද්‍රව්‍ය වෙළඳාමටයි ගේන එකටයි තියෙන්නේ මරන දඬුවම තමයි. ජනාධිපති තීන්දුවට අත්සන් කරන්නේ නෑ. ඒකයි මරණ දඬුවම නැවතිලා තියෙන්නේ
  4. king_pandukabaya

    Engineers without A/L

    ow puluwan. 1. foreign university ekakata yana eka 2. open university eke engineering foundation program eka karala yannath puluwan. 1 year for foundation and another 5 years for the degree. this varies upon your capacity
  5. king_pandukabaya

    Gmail අලුත් වෙලා

    now I'm rarely using gmail
  6. king_pandukabaya

    Dialog VS Mobitel (Vote)

    put a poll machan. anyway my connection is dialog
  7. king_pandukabaya

    ශ්‍රීලංකා Vs ඇමෙරිකා....

    මෙන්න මේක තමයි ඇත්ත. කොල්ලා හරි බල්ලා හරි උනත් වැරැද්ද වැරැද්ද මයි. හරි නම් දේශපාලුවන්ගේ පුතාලා ආදර්ශවත් වෙන්න ඕන. උන් අනාගත නායකයෝ වෙන්න සිහින මවනවා නම් විනයගරුකව ඉන්න දැනගන්න ඕන. බීලා පිස්සු නටන එක වැරැදියි. ඒ වගේම ක්‍රීඩාවකදී විනය පවත්වා නොගන්න එකත් වැරදියි. අනිත් එකෙක් නෙවෙයි ඇමැතියෙක් ගේ...
  8. king_pandukabaya

    කොල්ලෙක් නම් අනිවා බලන්න ඕන බදින්න නම් එප&#353

    බලන්න වෙලාවක් නෑ මචන් කෝකටත් තෑන්ක්ස් අ ලොට්
  9. king_pandukabaya

    ඌරු මස් හැලුණා

    :lol::lol::lol:
  10. king_pandukabaya

    CaMpUs HeLp 18++

    1 pera 2 තමන්ට ජපුර, කොළඹ, පේරා, කැලනි යන්න බැරිවුනොත් ඔයා කියපු අනිත් කැපස් උනත් අවුලක් නෑ. වැඩකාරයෙක් නම් උපාධිය ගත්තේ කොහෙන්ද කියලා බලන්නේ නෑ. 3 කවුද එහෙම කියන්නේ ? අද කාලේ තරඟය නිසා මොන කැම්පස් එකේ ඩිග්‍රිය ගත්තත් extra qualifications නැත්තන් අමාරුයි. කැම්පස් කරන ගමන් වෙන professional...

    No contents