අපේ සීයලාගේ කාලේ බොන එක පහත් කරලා සලකපු එකක්.
අපේ තාත්තලා බිව්වත් ඒක කලේ හොරෙන්. අපි පොඩිකාලේ තාත්තලා ඩ්‍රින්ක්ස් ගන්න කොට ඒ පැත්ත පලාතටවත් එන්න දෙන්නේ නෑ.
නමුත් අපේ පරම්පරාවේ කෙල්ලෝ කොල්ලෝ හරි හරියට බොනවා. දැන් කෙල්ලෝ cigarettes ගසන ගැසිල්ලට කොල්ලෝ පරාදයි. බොන එක විතරක් නෙවෙයි, දැන් කෙල්ලෝ සිගරට් ගහනවත් වැඩිවෙලා.
ලෝකේ වෙනස් වෙනකොට ඉතින් ඔය වගේ දේවල් වෙනවා. අපිට නවත්තන්න බැරි හින්ද ඒවා දිහා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. දැන් ඉස්සර වගේ මේවා මැජික් නෙවෙයි.