~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
1356966372-0.jpg

මගේ ඔලුවේ උකුනෝ නෑ මිනිහෝ උන්ට ෆෑන් දාල දෙන්න
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඔහේට වැඩ නෑ කියලනේ කීවෙ, ඔෆිස් එකේ උන් කරනවා කීවෙ :baffled::dull:

ඔෆිස් එකේ උන් වැඩ කරාට මම ඒව බලන්න එපැයි මිනිහෝ...
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එහෙනම් වැඩ කරපන් මිනිහෝ අවුවට ගිහින්

අවුවේ හිටගෙන වැඩ කර කර බිස්නස් හැඩ්ල් කරන්නේ මොන රටේද මිනිහෝ..