තිස් වසරක ශාපලත් යුද්ධය නිමවී අදට අට වසක්ş
තිස් වසරක ශාපලත් යුද්ධය නිමවී අදට අට වසක්ය..බොහෝ පිරිසක් ඇස් ඉස් මස් ලේ දන් දී ලබාගත් මේ ජයග්‍රහණය ප්රභාකරන් නම් කාලකන්නි ගස්වැද්දාගේ මිනිය නන්දිකඩාල් කලපුවෙන් හමුවීමත් සමග එම ජයග්‍රහණය සනිටුවහන් විය..ඇත්තටම මෙය ජයග්‍රහණයක් නොව්ද?ලොව කුරිරුම ත්‍රස්තවාදී කල්ලිය මුලිනුපුටා දැමීම ජයග්‍රහණයක් නොවේද?මේ දිනවල අලුත් පරපුරක් කියාගන්නා ඊනියා රැඩිකල්වාදී කල්ලියක් විසින් බුකිය පුරා මරලාතෝනි දෙමින් අසන ප්‍රශ්ණය එයයි.ඔවුන්ට අනුව කොටියා අහවර කිරීම ජයග්‍රහණයක් නොවේය..ඔබට සිතෙන්නේ කුමක්ද?දැන් බස් ගානේ බෝම්බ පුපුරන්නේ නැත..පයට බිම්බෝම්බ පෑගෙන්නේ නැත..මරාගෙන මැරෙන බෝම්බ වදින්නේ නැත..ගුවන් තොටුපළවල් වලට,අර්තික මධ්‍යස්ථානයන්ට දළදා මාලිගාවට ප්‍රහාර එල්ල වන්නේ නැත..රටේ ප්‍රභූවරුන් ඝාතනය වන්නේ නැත..අහිසක තරුණයන් තුවක්කු ගෙන යුධ බිමට යන්න ඕනෑ නැත. අතපය අහිමි වී අබ්බගාතයන් වන්නේ නැත..බිරියන් කනවැන්දුම් වන්නේ නැත...දරුවන්ට පියෙකු අහිමිවන්නේ නැත..පැය ගාණක් චෙක් පොයින්ට් වල රැඳී සිටින්න වන්නේ නැත..මේවා සිංහලයන්ට විතරක් ලැබූ ජයග්‍රහණයන්ද?මුස්ලිමනුවාට විතරක් ලැබූ ජයග්‍රහණයක්ද?දෙමලාට විතරක් ලැබූ ජයග්‍රහණයක්ද?සිංහලයාටද මුස්ලිමනුවාට දෙමළටද කොටියා වෙඩ් තිබ්බාය..බොම්බ ගැසුවාය.අතපය අහිමි කළාය..උන් හිටි තැන් නැති කළාය..එබැවින් මෙය එක් පුද්ගල කොට්ඨාශයක් ලබාගත් ජයග්‍රහණයක් නොව සමස්ථ ලාංකිකයන් ලෙස අප සැවොම ලත් ජයග්‍රහණයක් ලෙස ඔබ පිළිගත යුතුය..ඊනියා රැඩිකල්වාදී හිගන පරපුරට මෙය නොතේරෙන්නේ ඇයි දැයි තෙරේන්නේ නැත..
ඔවුන් පවසන අනෙක් කරුණ වන්නේ මෙසේ ජයග්‍රහණය සැමරීම යම්පිරිසකට හිත රිදෙන කාරනයක් බවය..යම් පිරිසකගේ හිත වෛරයෙන් අවුලුවාලන කාරණයක් බවය..ඇත්තටම මෙසේ හිත රිදෙන්නේ කාගෙද?මෙම ජයග්‍රහණ සැමරුමකින් හිත රිදෙනවානම් අනිවාර්යෙන්ම් ඌ බෙදුම්වාදයට උඩගෙඩි දෙන ත්රස්තවාදියකුම විය යුතුය..මක්නිසාදයත් සමාණ්‍ය දෙමළ ජනයාද කොටියාගෙන් හොඳ හැටි බැට කෑ නිසාය..අවසන් මොහොතේද සාමාන්‍ය සිවිල් ජනයා ආරක්ෂක පලිහක් ලෙස යොදාගෙන සිටියේ අපද?එසේ සිටියේ තමන්ගේ යැයි කියාගන්නා ජනතාවට ඇති අදරයෙන්ද? තරුණයන් බලෙන් එල්ටිටිඊයට බදවාගත්තේ අපද?මරාගෙන මැරිය කියා බඩේ බොම්බ බැන්දේ අපද? ඔවුන්ගේ දේපළ මංකාලේල කා ඔවුන්ගේ සංවිධානයට ලබාදුන්නේ අපද? නැත..අහිංසක දෙමළ ජනයාද එල්ටීටිඊ ගස් බල්ලන්ගේ ගොදුරක් වුවාය.එැබැවින් සාමාන්‍ය දෙමළ ජනතාවට එල්ටීටීඊය සාධාරනීකරණය කිරිමේ හැකියාවත් පැවතීමට නුපුලුවන..රණවිරු ජයග්‍රහණය සමරන විට මොකාගේ හිත රිදෙනවානම් ඒකා අනිවාර්යෙන්ම කොටියාට පශ්චාත් බාගය අල්ලන එකෙකු විය යුතුමය..
එසේ නම් කතා කළ යුතු තවත් යමක් නැත..එදා ප්රභාකරන් මස් වැද්දා නන්දිකඩාල් කලපුවේ මැරීසිටිනවා දැක අප සතුටු වුනෙමු..අදද හෙටද ඉන් අනිද්දාද තව අවුරුදු 100 ගියත් එය එසේමය..සිය මව්බිම වෙනුවෙන් ජීවිත අත් පා කැප කළ ආදරණිය රණවිරුවන්ද අප සදාකල් ආඩම්බරයෙන් සමරනවාය.ගෞරව කරනවාය..එය ආගම් ජාති බේදයෙන් තොර සියලු සැබෑ ලාංකිකයනු කරනු ඇත..අන්ධ රැඩිකල්වාදීන් හා බෙදුම්වාදීන්ට උඩගෙඩි දෙන් පිංගුත්තරයන් එසේ නොකළාට අපට අවුලක් නැත..එක් දුකක් ඇත..ඒ කොටියාගේ මරාගෙන මැරෙන බෝම්බයක් නොකෑමට තරම් තොපි වාසනාවන්ත වී තොපේ ගොන් ආතල් අපට බලන්නට සිදුවීමය..
රිදෙන එවුන්ට රිදෙයි.. ඕක තමයි ඇත්ත....

=== අතීතයේ නිමවූ යුද්ධය හා වත්මන් මෑණියන්ගේ වස්ත්‍රේ සංහිඳියාව ===
අවංකවම අද දවසේ යමක් ලියනවා නම් මීට වඩා සුදුසු මාතෘකාවක් නැතැයි මට හැඟේ. මෙය සභ්‍ය වූ වා වැඩි වුනා මිසක්, ගමේ භාශාවෙන්ම කියනවානම් වඩාත් සුදුසු යැයි ද හැඟේ.
වත්මන් ඡන්දය හිමි 1999 උපන් තරුණ තරුණියන් මෙන් නොව 70 දශකයේ අග කෙළවරේ උපන් අප තරුණ වියට ගත කලේ 1998 - 2009 වැනි කාලය තුලය. යුද්ධයේ පිඩාව මැනවින් දැනුන තරුණ හදවත් වලට හිමිකම් කී තරුණයෝ අපි වෙමු. යුද්ධයෙන් අපව ආරක්ෂා කර ගන්නට අනේක විධ ගැහැට වින්දෝ අපේ දෙමවුපියන් වෙති.
අප පාසල් ගියෝය.. අපේ දෙමවුපියන් පාසල ඉවර වෙන තුරු ගේට්ටු අසලට වී අපව මුර කලේය.
අප පාරේ ගමන් කලෝය.. ආදරණීය රණවිරු සහෝදරයින් අපේ ආරක්ෂාව වෙනුවෙන් මහ මඟ දිය පොදක් නැතිව දිවි ගෙවූ අයුරු අපට මතකය.
අප ක්‍රීඩා පිටියට ගියෝය. හිටි හැටියේ අසුනු සයිරන් ශබ්ධ වලින් අපි ක්‍රීඩාව නවතා ක්‍රීඩා පිටි වල මුනින් තලාවී වැතිරී සිටියේය.
අප පංසලකට ගියෝය.. ධර්මයක් අදහන්නට භාවනාවක් කරන්නට හිත පිරිසිදු නැත. අපේ ලඟම හිතවතෙක් කොටි ප්‍රහාර වලින් මියගිය පුවත එවෙලේත් අපේ සවන් කරා ගලා අවේය.
අප විනෝද චාරිකාවක් සැලසුම් කලෝය.. අදාල දිනයේ ඒ සඳහා සහභාගී වන්නට සිටි සගයෙක්ගේ හිතවතෙක් යුද්ධය නිසා මිය ගොසින්ය.. විනෝද චාරිකා අවලංගු විය.
රැකියා සොයා කොළඹ ආ දිනවල අපේ දෙමවුපියන් බියෙන් ගැහුණි. අම්මා නිතරම කිව්වේ "මයේ පුතේ, පරිස්සමෙන්" කියාය.. "බුදු සරණයි" "තෙරුවන් සරණයි" කියන්නට අපේ දෙවුපියන්ගේ සිහියට ආවේ නැත. සියල්ල පරදා අපේ ජීවිත වෙනුවෙන් ඔවුන් හැඬු කදුලෙන් කල් ගෙවීය.
යුධ ජයග්‍රහණයේ සැබෑ උරුමකරුවන් වූ ආරක්ෂක සේවයේ සොයුරු සොයුරියන්ගේ දෙමවුපියන්, නෑදෑයින් ගේ දෑස් වල කඳුලු වේලුණ දවසක් තිබුනේ නැත. ඔවුන්ගේ මුවේ සිනාවක් නැගුණු දිනයක් වුයේ නැත.
කුරිරු ත්‍රස්තවාදී බෝම්බයට, වෙඩි උන්ඩයට බස් එකද, කෝච්චියද ගුවන් යානයද බෝට්ටුවද යන්න අදාල නොවීය. කාර්යාලයට යන සැමියා කෝච්චියේ යනකොට, බිරිඳ බස් රථයේ යන්නේ තම ජීවිත ආරක්ෂාව උදෙසා නොව, යම් හෙයකින් එක් අයෙක් මිය ගියහොත් තම දරු පැටවුන්ගේ අනාගතය වෙනුවෙන් අනෙකා ජීවත් විය යුතු නිසාවෙනි. වෙඩි උණ්ඩයට සිංහල, දමිල, මුස්ලිම්, බරගර් භෙදයක් අදාල වූයේ නැත. සියල්ල එක ක්ෂණයෙන් මරු තුරුලට ගෙන යන්නට එල් ටී ටී ඊ පොදු සතුරා හැකි සෑම අවස්ථාවකම ක්‍රියාත්මක විය.
යුද්ධය අවසන් විය. රට පුරා ජනතාව කිරිබත් කමින් ජාතික කොඩි ගෙන වීදි බසිමින් සැමරුවේ කුරිරු ත්‍රස්තවාදියාගේ මරණය නොවේ. සමස්ත ශ්‍රී ලාංකික උප නූපන් දරුවාගේ ජීවිත සුරක්ෂිතතාවයයි.
අද රෙද්දෙ සංහිඳියාවකි. රාජ්‍ය විජයග්‍රහණයේ සැමරුමක් අමතකව ඇත. රණ විරුවා දීනයා කර කොටි ත්රස්තවාදියා වීරයා කර ඇත.
අතුරුදහන් වූවන් ගැන සොයති. කොටි ත්රස්තයන් අතුරුදන් කල අදටත් වෙච්ච දෙයක් නොදන්න දකුණේ ජනතාව ගැන වගේ වගක් නැත. උතුරේ මිය ගිය කොටි ත්රස්තයන් පූස් පැටව් කර ඔවුන් ගැන පුක පොළවේ ගහමින් සොයති. දකුණට නැති රෙද්දෙ සංහිඳියාව උතුරට දෝලාවෙන් වඩම්මාගෙන යති. නූතන රැඩිකල් වාදියෝ බඩ ගෝස්තරය උදේසා එහි ගුණ වයති. රට බේරා ගැනීම වෙනුවෙන්, තම රටේ උප නූපන් පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් සටන් වැදි සැබෑ රණවිරුවාගේ පමණක් නොව, අද රෙද්ද පල්ලෙන් බේරෙන සංහිඳියාව වෙනුවෙන් ගුණ වායනා කරන තිරිසන් කාලකණ්ණින්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කැප වූ අපේ සොයුරු සොයුරියන්ගේ අපහසුතා ගැන ගුණ වයන්නට එකෙක් නැති හැටි අපේ ජාතිකාභිමානයද?
රට කොතනටද? උඹලා දෙපැත්තට වී මරා ගනිල්ලා.. දරුවෙක් නැති, ගෑනියෙක් නැති පොන්න සමාජයක්, ඉදිරියේදී අපට ඉතා යහපත් සුරක්ෂිත රටක් බිහි කරලා දේවි.. එතකන් ඔලුව පුකේ ගහගෙන බලන් හිටපල්ලා... එපමණයි අද කිව යුත්තේ....

Last edited: