තේරුමක් නෑ බන් තවත් මේකට reply දාල. මේ වගේ වෙලාවක මෙහෙම කරන්න මිනිස්සුන්ව උසි ගන්නනවනම්, ඔය සභාපති හාමුදුරුවා දාගෙන ඉන්න සිවුරෙනුත් ඇති වැඩක් නෑ බන්. චීනෙයි ලංකාවයි එක වගේ කියනව නෙමෙයි, චීනෙ නර්ස්ල දවස් ගානක් එක පිට වැඩ කරල කරල මාස්ක් එක ගැලෙවුවම ඒ මිනිස්සුන්ගෙ මූනවල් තුවාල වෙලා මාස්ක්වල පාරවල්...