☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් බඳින්න නම් ආසයි.... ඒත්
    මම තනිකඩ කොල්ලෙක්.....
    නැහැ මට තව කෙල්ලෙක්...

    උඹ මොකද කියන්නේ මගේ අදහසට
    උඹට එලකිරියෙන් ටිකක් කට වැඩි කෙල්ලෙක් හොයල දෙන්නද
    :oo:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අඩේ එහෙමත් වෙනවද :(

    ඔව් බන් එපා වෙනව මෙතන ඉන්න කට්ටිය මට රෙප් ටිකක් දුන්න නම් වැඩෙ හරි.
    ඉස්සෙල්ල පාරත් සෙට් එකක් රෙප් දුන්නම් හරි ගියා
    අලුත් රෙප් ඇඩ් වෙන කොට පරන කමෙන්ට් ටික අයින් වෙනවනෙ බන්......:(
    -රෙප් වුනත් කමක් නැ:(

    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උඹ මොකද කියන්නේ මගේ අදහසට
    උඹට එලකිරියෙන් ටිකක් කට වැඩි කෙල්ලෙක් හොයල දෙන්නද
    :oo:

    :love::love::love: නියමයිනේ මචන්. හොයලා දීපන්කෝ :love::love::love:
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ජේමිස්බන්ඩා007;17474505 said:
    ඔව් බන් එපා වෙනව මෙතන ඉන්න කට්ටිය මට රෙප් ටිකක් දුන්න නම් වැඩෙ හරි.
    ඉස්සෙල්ල පාරත් සෙට් එකක් රෙප් දුන්නම් හරි ගියා
    අලුත් රෙප් ඇඩ් වෙන කොට පරන කමෙන්ට් ටික අයින් වෙනවනෙ බන්......:(
    -රෙප් වුනත් කමක් නැ:(

    :(:(:(
    You must spread some Reputation around before giving it to ජේමිස්බන්ඩා007 again.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol: මෙන්න මෙන්න ලව් උතුරා යනවා. :lol:
    ඔය ඉන්නේ බං ඔය ඉන්නේ පුලුවන් නම් පණ බේරගෙන සෙට් කර ගනිං

    giphy.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol::lol::lol:
    ඔව් මන් ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ......:lol::lol::lol:

    උඩරට බොදු ගොවි හීන්දෑරි පෙනුමැති, වයස 26 ක කෙල්ලට, හිත හොද, නිතර කච කච සද්ද ඇසීමට ප්‍රිය කරන කොල්ලෙක් ටොමා සොයයි. (පොඩ්ඩක් බිව්වට කමක් නැත)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උඩරට බොදු ගොවි හීන්දෑරි පෙනුමැති, වයස 26 ක කෙල්ලට, හිත හොද, නිතර කච කච සද්ද ඇසීමට ප්‍රිය කරන කොල්ලෙක් ටොමා සොයයි. (පොඩ්ඩක් බිව්වට කමක් නැත)

    එහෙනම් මට හරියන්නේ නැහැනේ.... මම බොන්නේ නැහැනේ :(:(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජේමිස්බන්ඩා007;17474553 said:
    චමලියො ,ලබ්බො රෙප් ටිකක් දාපන්කො:(

    රෙප් දෙන්න විදිහක් නෑ මචෝ නැත්තං දෙනවා
    You must spread some Reputation around before giving it to ජේමිස්බන්ඩා007 again.
     
    Status
    Not open for further replies.