☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    myAvatar_17004870_1.gif
    හුටං හුටං

    17-funny-pictures-858.jpg
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලොකු ගණන් කියන්නේ කීයක්ද දවසට පුළුවන්???? 18000 පුලුවන්ද? දවස් කියක් ඉන්නවද?..හරියට කියන්න බාගෙට නැතිව....ඇවිදින්න ඕන කියලා විතරයි මන් දන්නේ​

    yana dawasai, pahu wenidai, ilaga dawase enawa. :sorry::sorry:
    ethakota kohomada set wenne?
    price range eka kiyak wage weida?
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අඳුරන්නේ නැති අන්කෙකින් කෝල් එකක් ආව... ඌ අහනවා මචං මේක රෝන්ග් නම්බර් එකක් නේද කියලා... මම කිවුව නැහැ මචං මගේ එක කියලා.... ආ එහෙමද, මම ඒත් එහෙම හිතුව කියලා ඌ තිබ්බා....:lol::lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොටු ටොමා ඇවිල්ල.

    ඔය හොටු වචනේ චාමලී මැරීඩ් ක්ලබ් එකේ කියන එකක් බං. මම අද උදේ තමයි දැනගත්තේ. මේකි ඒකෙ ඉන්න අංකල්ලා ටිකට ගුඩ් මෝනිං කියන්නේ ගුඩ්මෝනිං හොට්ටනේ කියලා :lol: :rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජේමිස්බන්ඩා007;17469401 said:
    වෙන එකෙක් ගන්න කලින් ටාර් ගාල ගත්තා :)
    thanx macn:)

    පට්ට පට පට මචෝ :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් රේඩියෝ නෑනේ බං
    කිසි වෙනසක් නෑ. චික් විතරක් මේ කිඹුල් තඩියවත් කරන්නෙ නෑනේ.
     
    Status
    Not open for further replies.