1. mahesh1297

    චීන පැන්ඩා කතා වස්තුව

    ඔව් බන් . . . එකෙක්ගෙන් කාර් එක ඉල්ලා වැන්දේ නැති එක විතරයි . . . බෑම කිව්වා බන් . . . ලබන සතියේ ලීෆ් එකක් රෙන්ට් එකට අරන් ගිහින් පරණ කාර් පදින්නේ හිඟන්නෝ, නව තාක්ෂණය තියෙන ලීෆ් එකක් ගන්න කියලා බලන්න ඔ්නි හිත වෙනස් වෙයිද කියලා . . . අතේ සල්ලි තියන් හොයලත් වාහන නෑ බන් . . .
  2. mahesh1297

    චීන පැන්ඩා කතා වස්තුව

    ඔව් බන් . . . පාරෙ ඉන්න හිඟන්නොන්ටත් අන්තයි බන් අපි. . . මං පදින කාර් එක 1992 . . .හද්ද පරණයි. . . කරීනා එක පට්ට බන් . . . කාර් එක බර අඩු උනා නම් තවත් පට්ට . . . හොයන්න අමාරුයි බන් . . . එපා වෙනවා . . .තියෙන එකෙක් දෙන්නෙත් නෑනේ . . .
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    කාලයක් එක තැන තිබ්බ වාහන ටියුන් අප් කරලා, ෆුල් ලෝඩ් කන්ඩිෂන් එකේ දුවවනවා කාබන් ඩිපොසිට් යනකල් . . . එ්ක තමා ඉටැලියන් ටියුන් අප් කියන්නේ . . ලංකාවෙ නම් එහෙම කරන්න අවශ්‍යතාවයක් නෑ . . . ෆුල් ලෝඩ් කරලා දුවනවා කියන්නේ පාරකට දාලා ෆුල් ත්‍රොටල් තියන් යන්න ඔ්නි . . . ලංකාවෙ එහෙම යන්න පාරවල් නෑ ඉතිං ...
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    තවත් පරණ කාර් පදින හිඟන්නෙක්ගේ පරණ ලඩියක්. . ලීෆ් පාරිභෝගිකයෙක් Nissan Skyline R34 GTR M Spec Nur ii
  5. mahesh1297

    චීන පැන්ඩා කතා වස්තුව

    මූට කරීනා එකක්ම ඔ්නිලු . . . හොන්ඩා කියපු ගමන් තාත්තා බැන්නලු තෝ රේස් පදින්නද කියලා . . . දැන් ඉතින් කරීනාවක් හොයනවා . . . දුක තමා . . . EK3 කුමාරිකාවක් ලයන් කරවලා තිබ්බේ . . . පින නෑ . . .
  6. mahesh1297

    චීන පැන්ඩා කතා වස්තුව

    මම වගේම තවත් හිඟන්නෙක් . . . හමුවීම සතුටක් . . . නිව් ටෙක්නොලජි ලීෆ් පදින උන් අපි වගේ පරණ කාර් පදින උන්ව දකින්නේ එහෙම . . .
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    පිස්සුද බන් . . . මේ හොයන්නේ යාලුවෙක්ට . . .
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Carina GT හෝ Primera P11 රථයක් අවශ්‍යව අැත. මැනුවල් ගියර් වීම අනිවාර්ය්‍යයි.
  9. mahesh1297

    චීන පැන්ඩා කතා වස්තුව

    Carina GT , 6 Speed එකක් හොයලා දීපියව් . . . . නැත්තන් Primera P11 ද සලකා බැලේ. . .
  10. mahesh1297

    Evo/STI/EG8 Guide

    One of hardest decisions you'll ever face in your life.... EVO or STI
  11. mahesh1297

    nissan leaf 2017

    එ්කත් අැත්ත නේ . . . STi කන්න ටිකක් අමාරුයි . . . STi එකෙන් අනිත් එ්වා නම් කන්න පුලුවන් . . .
  12. mahesh1297

    nissan leaf 2017

    E46 + S54 + Turbo Chager Thats what I call a CAR ! ! !
  13. mahesh1297

    nissan leaf 2017

  14. mahesh1297

    nissan leaf 2017

    ලොල්. . .හම්මේ . . .පෙට්‍රල් 100ml වලට නහයෙන් අඬන ලීෆ් ගත්තු හෙන සල්ලිකාරයෙක් මගේ රෙප් කපලා . . . උඹට සාපේක්ෂව මම හිඟන්නෙක් වෙන්න අැති, හැබැයි මචං මම උඹ වගේ පෙට්‍රල් ලීටරේකට නහයෙන් අඬන්නේ නෑ . . . යස අගේට 12kmpL වලට මැප් කරන්න පුලුවන් පරණ කාර් එකක් 8kmpl වලට මැප් කරලා තමා මම පදින්නේ . . . අනික...
  15. mahesh1297

    nissan leaf 2017

    රත්තරං මාමේ . . . අල්ලා දෙයියන්ට කියලා ලීෆ් එකේ රේන්ජ් එක 1000+ km කරලා දෙන්ඩකෝ ඉක්මනට . . . . මට එකදාස් නමසිය අසූ ගණන් වල පරණ දලරමකට මේකක් අටවන් පදින්න ඔ්නේ . . . .
  16. mahesh1297

    http://elakiri.com/forum/showthread.php?t=1706130

    http://elakiri.com/forum/showthread.php?t=1706130
  17. mahesh1297

    Impreza කතා වස්තුව . . .

    සහෝදරවරුනි... මේ සූදානම් වෙන්නේ Automobile Section එකේ මාගේ අවසන් හුය ගෙත්තම් කිරීමටයි . . . අවසන් වශයෙන් HONDA HORNET සහෝදරයට කල පොරොන්දුව ඉෂ්ඨ කිරීමටයි මේ සූදානම . . . මේ ආරම්භ වන්නේ සියලු Sport Car කැමති කොල්ලන්ගේ හීනය වන Subaru Impreza හි කතා වස්තුවයි . . . වසර කීපයක් World Rally...
  18. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    බොලාට සතුටුදායක අාරංචියක් තියෙනවා . . . මම අලුතෙන් එන අයට, අලුත් බ්‍රෑන්ඩ් වලට, අලුත් ට්‍රෙන්ඩ් එකට ඉඩ දීලා එලකිරියට සමුදෙනවා . . . . යන ගමන් හොන්ඩාවත් අකුලගෙන යනවා . . . . අදින් පස්සේ කට්ටියටම නිදහසේ වෙනත් බ්‍රෑන්ඩ් ගැන කතා කරන්න පුලුවන් . . . ත්‍රෙඩ් Off Topic යන්නෙත් . . . එහෙනම් අපි යනවා . . .

    No contents