1. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    වයර් ෂෝට් එකක්ද බලපන් මුලින් ? Regulator එකත් චෙක් කරලා බලපන් . .
  2. mahesh1297

    ලේ දන්දෙමු..

    දැනට 9 වතාවයි . . . .
  3. mahesh1297

    Evo/STI/EG8 Guide

    Impreza කතා වස්තුව ඔ්නි අය අත උස්සන්න බලන්න . . .
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඊයෙ No Bra Day එක සමරපු උන් ඉන්නවදෝ? අපි නම් දම්පාට ෂර්ට් එකක් අැඳලා සහයෝගය දැක්වුවා . . .
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    පත්තර කොල දාන්න හේතුව මට හිතා ගත්තැකි . . .
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    මගෙ සිහිනේ ඔබයි . . . මගෙ සිහිනේ ඔබයි . . .
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ගහනවා නම් තහඩුයි, ෆයිබරුයි එල්ලන්නේ නැතුව ඔරිජිනල් ep91 කිට් එක ගහපන් . . .
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව් ඔව් . . . මං හිතුවේ BMW inline 6 එන්ජිම අභාවයට යයි කියලා . . . වෙලාවට මුන් අායෙම එ් පාවිච්චියට අරන් . . . Inline 6, 3L, 6 Speed Manual . . . . මේවට තමා කාර් කියන්නේ . . . Driving Pleasure ඔ්නි නම් මෙන්න වාහන . . . කවදා හරි BMW Drift Car එකක් හදන්න ඔ්නි . . .
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අැක්වා එකක් අරන් අාපු කස්ටියක් මට මූනුපොතට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාලා බොලව් . . . කෝමද දන්නේ නෑ ප්‍රොෆයිල් එක හොයා ගත්තේ ...
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    මාමිගේ අතවර ඉවසන්න බැරුව ගම හැරගියාලු . . . .
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    1. නොදනිමි. බුවාලන්තයේ මාකට් එක විවිධාකාරය. 2. Multimatic Gearbox ( Manual එකක් ගනින්) 3. 8-10kmpl depending on driving style 4. Awesome ! ! Better than a RAV4 5. ඔව්. ඉම්පෝටන්ට් 1. HRV, CRV දෙකම Real-time 4WD වාහන. එ් නිසා හරියට මේන්ටේන් කරපු එකක් ගනින් . . . Rear Differential එකේ ඔයිල් හරියට...
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    4EFTE engine, Forged Pistons, Forged Connecting Rods, Racing Bearings.Titanium Valves, Titanium Valve Springs, Racing Cams, TD04 Turbo, Electronic Boost Controller, Aftermarket Standalone ECU, HKS Blow Off, External Waste Gate, Front Mount Intercooler, Bigger Injectors, Racing Spark Plugs...
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    පාරිභෝගික අධිකාරිය තියෙන්නේ එ්කටනේ . . .
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    තහඩු ගොඩවල් වලට මොන සර්විස් ද බන් . . .
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    FD එකක් අරන් ගහපන් Mugen Bodykit එක . . . කාර් මීට් වලට ගිහින් නවත්තපන් මෙලෝ රහක්, හැඩයක් නැති ටොයෝටා, නිසාන් Passenger කාර් එකක් ළග . . . උන්ගේ මූනු වලට වෙන දේ බලපන් . . . තව පුලුවන් නම් Coil over සෙට් එකක් එක්ක Lowering Spring සෙට් එකක් දාලා වාහනේ පාත් කරපන් . . . දැන් ඉතිං අනාතයෝ ටිකට...
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    කෝ අර 33කට SUV හොයපු කුකුලා . . . . පදින්න නම් ගනින් CRV එකක් . . . නැත්තන් RAV4 එකක් . . . සල්ලි වලට කරන්නම දෙයක් නැත්තන් ගනින් Forester එකක් . . . වෙන එ්වා අරන් නහයෙන් අඬන්න එපා . . .
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    පිස්සුද යකෝ . . . Exhibition Purpose කියන්නේ exhibition Purpose එකට . . . එහෙම ගෙනල්ලා පාරෙ පදින්න පුලුවන් මෙෙත්‍රී මාමා ඥාති වෙනවා නම් . . . Exhibition Purpose ගෙනාවා නම් අදාල කාල සීමාව ඉවර වෙනකල් තියා ගන්න පුලුවන්, පර්මිට් කරපු ප්‍රදේශය වල විතරක් පදින්න පුලුවන්. . . කාල සීමාව ඉවර උනාම අදාල රටට...
  18. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    පොඩි උදව්වක් ඔ්නේ . . . උඹලා වාහන සර්විස් කරන ප්ලේස් එකේ සර්විස් චාජ් කීයද කියපල්ලා මට . . . පොඩි රිපෝට් එකක් ගහන්න තියෙනවා . . . අපි ඉතින් සර්විස් ස්ටේෂන් වලට යන්නෙ නෑනේ . . . ගෙදරදිම වාහනේ අනුභව කරනවා . . .
  19. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    Yamaha T MAX

    No contents