1. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    WAR is here !!!!! Malaysian GP ! ! ! AWESOME !!!!!!
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අෑ බඩෝ . . ඩීසල් ෆුල් ටෑන්ක් කරලා තව පෙට්‍රල් ලීටරයක් දාන්නේ කොහොමද...? ලේලන්ඩ්කාරයෝ ඔක්කොම එකයි බලන් ගියාම . . .
  3. mahesh1297

    චීන පැන්ඩා කතා වස්තුව

    මම ඉන්නවා . . . හැමවෙලේම අංක එක්ක තමා අපි කතා කරන්නේ . . .
  4. mahesh1297

    චීන පැන්ඩා කතා වස්තුව

    Paint Dots ද? Rubbing කම්පවුන්ඩ් ටිකක් දාලා බලපන් . . .
  5. mahesh1297

    චීන පැන්ඩා කතා වස්තුව

    මමත් ඔය ටික කීවා . . . Formula 1 KERS vs HEV කියද්දි . . . Same basic theory, but totally different technologies and purposes. . .
  6. mahesh1297

    චීන පැන්ඩා කතා වස්තුව

    too much technology . . . . E46 එකක් අරන් S54 එකක් තියමු . . .
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Car of the Year 2015 සම්මානයට මම බඩා මාමිගේ රථය නිර්දේෂ කරනවා . . .
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Price :growl: :growl: එහෙම වෙන්න විදියක් නෑ . . . එ්කිට කොල්ලෙක් ඉන්නවා . . . මගෙම යාලුවෙක් තමා කොල්ලත් . . .
  9. mahesh1297

    Honda CRV or Mitsubishi Outlander(Petrol)

    Crossovers A vehicle built on a car platform which has SUV features.
  10. mahesh1297

    චීන පැන්ඩා කතා වස්තුව

    එහෙනම් ඉවෝ එකක් හරි සුබාරුවක් හරි ගමු . . .
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    රනින් . . . . :shocked: යකෝ . . . උඹට එච්චර සල්ලි තියෙනවද . . . ගෝල්ඩ් ප්ලේට් කරනවද උඹ වාහනේ . . .
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    එහෙම අවුලක් නෑ . . . ටැංකියෙන් ඩීසල් අයින් කරලා පෙට්‍රල් ගහලා දෙතුන් පාරක් ක්‍රෑන්ක් කරා නම් ස්ටාර්ට් වෙනවා . . . සමහර විට ඉන්ජෙක්ටර් ටික ක්ලීන් කරන්න වෙයි . . . එන්ජිමට ඩැමේජ් වෙන්නෙ නෑ . . . හැබැයි ඩීසල් එකට පෙට්‍රල් ගැහුවොත් සොරි තමා . . . එන්ජිමට ටටා බායි . . . අලුත් පෙට්‍රල් වාහන වලට නම්...
  13. mahesh1297

    චීන පැන්ඩා කතා වස්තුව

    අන්න එ්කනේ අපි කසාද බඳින්නේ නැත්තේ . . .
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අැයි යකූ කෙල්ලො මෙච්චර මෝඩ . . . EK3 එකට ඩීසල් ගහලා යකූ . . . අයිතිකාරයා මානසිකව වැටිලා දණිස් තුවාල වෙලා කෝල් කරනවා . . . පරණ තරහක් පිරිමහගන්න තියෙන නිසා මම අාන්සර් කරන්නේ නෑ . . .
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    දැන් පෙන්නනවා . . . . එළකිරි.කොම් අැතුලු සියලු සිනමාහල් වල... චිකයි සමග මහේෂ් 1297 ප්‍රධාන චරිත රඟන, කරීනා දඩයම
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අපි නෑ කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ පුතේ . . . ඔටෝමොබයිල් සෙක්ෂන් එකේ එක සාමාජිකයෙක් විතරයි මම . . . මම නෑ කියලා මේක නවතින්නේ නෑ . . . සෝ ඩෝන්ට් වොරි . . . .
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    කොහේවත් ගියේ නෑ . . . මේ සැරේ රොතර්හැම් ගියෙත් නෑ . . . . අයියගේ වෙඩින්ග් එකේ වැඩ . . .
  18. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    කවුද හනිමූන් ගියේ . . .

    No contents