අපි දැන් සුළු මොහොතකට ප්‍රධාන පාලක මැදිරිය වෙත යොමු වෙනවා.. :)
මම ලොකු උනාම.. පිකාසෝ වගේ ලොකු චිත්‍රශිල්පියෙක් වෙනවා..
දඩාඃ................
අම්මා........................................ ....
බලාගෙනයි ප්‍රවේසමෙන්.. රතිඤ්ඤාව භයානකයි..
එම ඔවදන ඔබවෙත ගෙන ආවේ සෙලින්කෝ ලයිෆ් වෙතින්..
ජීවිතය ආදරය...