රේඩියෝඇක්ටිව් නම් හොඳ එකා බං.. ගොඩක් උන්ට උදව් කලා හිටපු කාලෙ.. ඊට කලිනුත් එකවුන්ට් කීපයකින් හිටියා.. රේඩියෝඇක්ටිව් එකට පස්සෙ තව එකවුන්ට් එකකින් ආවද ඌ..?
කැ#යා මට කියලවත් ගියේ නෑ.. මං ඌව හෙන ෆිට් එකේ ආශ්‍රය කලේ..:(
තනුජක, රිදිලා, RCCCC නම් කියල ගියේ..:love:
ෆොන්ට් සයිස් එක පොඩි කරපංකො.. උඹ...