පිස්සුද බං.. උඹට වඩා දහ දුක් විඳින මිනිස්සු මේ රටේ ඕන තරම් ඉන්නවා.. උඹ මැරෙන්න දගලද්දි ඒ මිනිස්සු උත්සාහ කරන්නෙ නොමැරි දවසක් ජීවත් වෙන්න..:yes:
ලෙඩදුක්, කරදර වලින් තමා බං මේ ජීවිතේ වැඩි හරියක්ම පිරිලා තියෙන්නෙ.. සතුට කියන එක බොහොම අඩුයි.. උඹට විතරක් නෙමෙයි කාටත් එහෙමයි.. කට්ට කාගෙන ඉන්න ඕන...