ඕවා ගණන්.. ස්මෙල් එකත් හොඳයි.. සෑහෙන ෆේමස් බ්‍රෑන්ඩ්.. ඒත් බං ඕවා හද්ද පරණයි.. සුවඳ නිතර දැනිච්චනේ.. ඕවා පාවිච්චි කරන්න එපා.. ටිකක් හොඳ වැඩිය කවුරුවත් පාවිච්චි නොකරපු බ්‍රෑන්ඩ් එකක් යූස් කරපං..
ඕවා පට්ට පදිරි බං.. මම නම් දැන් වැඩිය පර්ෆියුම් වලට වියදම් කරන්නෑ.. කාලයක් තිබ්බා වියදම් කරපු...