බැටරි ගිනි ගනන් මේ දවස්වල. කොටුවෙත් 3000 පනිනව. ඔරිජිනල්නං ලොවෙත් හොයාගන්න නෑ.
ඔව් UPS එකට වෙන බැටරියක් පිටින් හයි කරල ඉන්වර්ටර් එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි ශක්ති හානිය වැඩියි. ඒක හින්ද ඉක්මනට බැටරි බහිනව. ඊට වඩා ඉන්වර්ටර් එක හොදයි. බල්බ් විතරක් දානවනං බැටරි චාර්ජර් විතරක් සෙට්...