225 ම ගෙදර යවපු දවසට

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    මටත් හෙන ජාති ආලයක් තිබ්බ,
    දේශපාලකයො පට්ට හොරු බව ඇත්ත,
    ඒත් උන්ගෙන් ප්‍රයෝජන ගන්න මෝඩ මිනිස්සු තමයී ලංකාවේ වැඩි, උං කොහොමත් මේ system එක වෙනස් කරන්න දෙන්නේ නැහැ. ඉන්න හොරු ටික ගෙදර යයි. ඒත් මේ රටේ හැම තැනම අඩු විනය හදන්න එකෙක් කවද එයිද මංදා.
    කිසිම දේශපාලුවෙක් කොච්චර හරි වුණත් උන්ටත් ලාභයක්ඒ නැති වගේම තමන්ගේ ජනප්‍රියත්වයට හානි වෙන තිරණ ගන්නේ නැහැ.
    දැං දැං නම් හිතෙන්නේ මෙහෙ තියන රස්සාව දමලා ගහලා හරි පොඩි job එකකට හරි මෙකෙන් මාරු වෙලා යන්න.
    වැඩට යන එන එකම මාර stress එකක්. වැඩියෙන්ම ත්‍රීවීල්, Bike, bus එළවන උං නිසා. ඒකෙත් අනික් පැත්ත (225 අනික් පැත්ත වගේ) පාරේ යන මිනිස්සු යන්නෙත් හරක් වගේ. ඉරි දාලා තිබ්බට Tunnel හැදුවට පාර පනින්නේ සත්තු වගේ. මෙහෙම stress වෙවී ඉඳලා වැඩක් නැහැ.
    IMG_20220405_191144.jpg
     
    Last edited:

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    Pu
    ඒක මහ උකන කතාවක් යකෝ.
    පාරේ යන උන් වැරදි කරන බැවින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කරන වැරදි නොසලකා හරින්න කියනවා.

    Ignored

    Bayyantath me tike tiyena prashna 🤣

    ඉතින් පලකො. අලුත් account හද හද මේකෙ හැමනි හැමනි ඉන්නෙ.
    I published this to see whether people in Elakiri have some brains about what we have to do after chasing away President and their clan. But no, බහුතර උං රැල්ලට යන්නේ, ඉතිං 225 උන්ට හොඳයි, umbalawa රවටන්න ලේසි.
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    225ම ගෙදර යවල අළුත් 225ක් ගෙනැල්ල උන්ට බැන බැන ඉන්නව. සරලයි ☺️
     
    • Like
    Reactions: nikdw

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    225ම ගෙදර යවල අළුත් 225ක් ගෙනැල්ල උන්ට බැන බැන ඉන්නව. සරලයි ☺️
    OYA HEEN NULE BAIYONGE THARAKA UN HADANNE MEKA KADAPPAL KARANNA #GOHOMEGOTA #GOHOMERAJAPAKSHAS OKA TAMAI ISEELA.