1. Pan-X

    නීතිඥවරු නීතිපති දෙපාර්තමේන්තුව වටලයි

    ඉතින් සාක්කි තියෙනං උන්ට බැරිය නඩු දාන්න. ඕකට ජාත්‍යන්තර අධිකරණ පවා තියෙනව. බොරුවට තැන තැන හොරා හොරා කිය කිය ඉදල මොකටද? අන්තිමට ලැම්බෝගිනිය ජීටී එකක් වෙලා නවතී :lol:
  2. Pan-X

    කොළඹට මිලියනයක් අප්‍රේල් 9

    ඕව කරන්නෙ කවුද කියල දැන් හොදටම දන්නව මිනිස්සු. බොරුවට රැලි හදන්න බෑ ආයම
  3. Pan-X

    අප්පිරියයි එළකිරි

    අනුර කුමාර කටටම දුන්නට පස්සෙත් තව මොනාද ඕයි?
  4. Pan-X

    අපේ රට බංකොලොත්ද

    බංකොලොත් වෙයි කොහොමත් වැඩක්පලක් නොකර ඔහේ උද්ගෝසන කර කර ඉද්දි. දැන් ඩොලර් හම්බුනාලුද?
  5. Pan-X

    JVP

    ජවිපෙ ආවොත් හොරකං කරනවද කියලවත් කවුරුත් දන්නේ නෑ
  6. Pan-X

    අද වීදි සටන් නෑද්ද

    වීදි පුරා පාලු කපන කාඩ රජා මං වාසි සොයා කලුකොඩි දා පුක දෙනවා මං
  7. Pan-X

    එන්ජින් විප්ලවේ :lol:

    බුම්පි
  8. Pan-X

    පාරට බහින්න කලින්!

    උද්ගෝසනේට යන එකාට එකයි මතක තියාගන්න ඕනෙ 1. හදිසි තත්වයක් ප්‍රකාස කර ඇති බව
  9. Pan-X

    එන්ජින් විප්ලවේ :lol:

    යන්නෙ කොහෙද මල්ලෙ පොල්නෙ යකෝ :lol:
  10. Pan-X

    එන්ජින් විප්ලවේ :lol:

    :lol:
  11. Pan-X

    ඉතින් ඊටපස්සේ ....

    ඊට පස්සේ හුප්පෙ. අන්තිමට දාපු කළු කොඩිය විතරයි :lol: දැන් ඔබතුමාලට බලය හම්බුනාම කොහොමද ලංකාව නැවත ගොඩ ගන්නේ? අපි ඒක ඒ වෙලාවට බලමුකො. ඉස්සෙල්ල මේ ඉන්න කට්ටිය යන්න ඕනෙ ☺️ හාද :P
  12. Pan-X

    චන්දයක් ?

    පොහොට්ටුව ආයම ඕගනයිස් කරොත් දිනනව
  13. Pan-X

    මේ රැවටිල්ල ඇති අපිට අලුත් සිස්ටම් එකක් ඕනේ -හේමාල් රණසිංහ

    සිස්ටම් වෙනස් කරන්ඩ ඉතින් රටේ ඉන්න මිනිස්සු මකවලා හදන්න වෙයි.
  14. Pan-X

    අපෙ Generation එක

    2000න් පස්සේ උන් හරි දස්සයි බං රැලි වලට නටන්න ☺️
  15. Pan-X

    සිරසට ගේම දෙන්න හදන්නේ..

    මට මතකයි ප්‍රභාකරන් මහත්තයගේ විප්ලවේටත් සිරස ඉතාමත් හොද දායකත්වයක් ලබා දුන්න:-)
  16. Pan-X

    කාර්නිවල් ඒක ඉවරද බොයිස්?

    අන්තිමට පාරවල් වලයි බෝක්කු වලයි පාලම් බැමි වලයි ගෝටා පල ගෙදර ගෝ හෝම් ගෝටා කියල ලියල ගියා :lol: අර ඉස්සර ඇන්ඳ සීනු තාමති තියෙනව ගල් වල :P
  17. Pan-X

    මෙිකා යන්නෙ නැහැලු

    යයි කියලද හිතුවෙ :lol:
  18. Pan-X

    පොනිල් පොන්නයගේ ගේ වටකරන්නැත්තේ මොකද

    රතු අලි යන්නෑ බොල මහඅලි ඉන්න තැන් වලට :lol:
  19. Pan-X

    බහුතරය නැති වුනොත් අගමැති පුටුවට කෙලවේ..

    ඒකනෙ නන්දෙ කැමති කෙනෙක්ට බහුතරේ පෙන්නල ආණ්ඩුවක් හදන්ඩ කිව්වෙ

    No contents