සේරටම කලින් වාහනේ ඉලෙක්ට්‍රික් සිස්ටම් එක චෙක් කරගනින් හොද කෙනෙක්ට කියල. බැටරියෙ නෙමෙයි වරද ඇත්තේ උඹගෙ වාහනේ. මොන හොද බැටරියක් දැම්මත් හරියට චාර්ජින් වෝල්ටේජ් දෙන්නෙ නැතිනං වයර් ශෝට් එකක් තියෙනවනං ඇම්පියර් අම්බානෙක අදිනවනං සවුත්තු වෙනව තමා. බැටරිට කෙලින්ම බලපාන්නේ ඒව