1. NEMISIS

    ගෙදර දොරේ වැඩ [DIY]

    නෑ ඇත්තටම ඕන වෙනවා ටූල් වලින් තුවාල කරගත්තෙ නැතත් ගෙදර වැඩ ගොඩක් කරන කෙනෙක් කියන්නෙ නිතරම අතපය හූරගන්න කටු ඇන ගන්න සීන් තියෙන්නෙ හොඳ බෙටර්ඩීන් ක්‍රීම් එකක් එක්ක ඔය ප්ලාස්ටර් රෝල් දෙක තුනක්, සර්ජිකල්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අනම් මනම් සෙට් එකක් තියාගන්න එක වටිනවා තව eye protection එහෙම අනිවාර්යෙන්...
  2. NEMISIS

    ස්කූටරය

    මං හිතං ඉන්නෙ මේකට මොකක් හරි ෆ්‍රේම් එකක් හදලා හයි කරන්න කියලා ගෑස් ටැංකිය අරං යන්න පුලුවන් වෙන්න, පටස් ගාල ගලවගන්න පුලුවන් මොකක් හරි අටමගලයෙක් හදා ගත්තා නං හරි
  3. NEMISIS

    කෑල්ලගෙ ගෙදර පලවෙනි පාටර ගිය උන්

    ඒක නම් මතක නෑ මුලින්ම කෑල්ලගෙ ගෙදරින් අපේ ගෙදර ආපු දවස නං අද වගේ මතකයි කෑල්ලගෙ අයියා කොල්ලො සෙට් එකක් එක්ක අපේ ගෙදර ඇවිත් අපේ තාත්තලට කිවුවා මම උන්ගෙ 10 වසරෙ ඉන්න නංගිට ඉගෙන ගන්න දෙන්නෙ නැහැ කියලා, යාලු වෙලත් මාස ගානයි වෙලා තිබ්බෙ. අපේ ගෙදරින් හෙන කේස් එකක් වෙලා අපේ ගෙදරින් මාව පන්නන තත්වෙට...
  4. NEMISIS

    What is this behaviour of women

    Don't try to understand those creatures, Our mind can only contain a tiny fraction of what they are.
  5. NEMISIS

    කෙල්ල දාලා යද්දී කියපුවා

    දාල යන්න ඕන නැහැ, නිකන් වචනයක් වැරදුනාමත් බනේ වගේ ඕකනේ ලංකාවෙ එවුන්ගෙ කටේම තියෙන්නෙ
  6. NEMISIS

    කෙල්ල දාලා යද්දී කියපුවා

    කොල්ලා විසින් කෙල්ල දාල යන්න හදද්දි මේව කියන්නෙ මැරෙනවා කියලා තමයි ගොඩක්ම කියන්නෙ ලිදේ පනිනවා, පැනඩෝල් බොනවා, පිරිටන් බොනවා, තව රෙදි හෝදන අර පැකට් දෙකේ කුඩු එක ප්‍රින්සෝ කියලා තහනම් කරපුවා බොනවා කියලා තමයි එකෙක්වත් බිවුවෙ නෑ එකියක් නං පිරිටන් දෙකක්ද කොහෙද බිවුවා රෑ නින්ද ගිහින් උදේ ඇහැරිලා...
  7. NEMISIS

    යොහානි හෙට්ටිආරච්චි දෙවෙනි ඉනිම වෙද මාමගේ දුව

    අඩේ, ජිම්සෝල් අක්කිව ෆලෝ කරනවද මේක IT ෆීල්ඩ් එකේ හෙන ෆේමස්ද කොහෙද මම දන්න හැම එකාම මේකි ෆලෝ කරනවා,
  8. NEMISIS

    වෙන කෙනෙක්ගෙ බිස්නස් එකක් විනාශ කිරීම

    ඔන්න ඔහේ කරලා දාපන්, අපි නිකන් හරි දන්නෙ උඹව නේ, කඩේ එකා අපි දන්නෙම නැහැනේ උඹට හරිගියොත් අපි ටිකක් හරි දන්න එකෙක්ට හරිගියා වෙනවා, මුදලාලි ඔහොම හිටියා කියලා අපිට එහෙමවත් ගානක් නෑනේ
  9. NEMISIS

    Umali VS Dinakshie

    සෙස් වලට හොඳ කෙල්ලො කවුරුවත් කසාද බඳින්නෙ නැහැනේ කවුරුත් කසාද බඳින්නෙ ෆැමිලි ලයිෆ් එක ගෙනියන්න පුලුවන් කෙල්ලෙක්නේ සෙස් වලට හොඳ එවුන් එක්ක කවුරුත් කැමතියි යාලු වෙලා GF විදියට තියං ඉන්න, ඒත් එහෙමත් එකෙක් තමයි ඒවගේ කෑලි බඳින්නෙ.
  10. NEMISIS

    Fake blood

    ෆැබ්‍රික් පේන්ට් හරි යාවි වැඩේට ගෙදර තියනවා සෙට් එකක් බිම හැලුනම ලේ වගේම තමයි, උකු වෙන්න මොකක් හරි කරා ගත්තා නම් බඩුම තමයි
  11. NEMISIS

    ස්කූටරය

    අපේ ගෙදර එකක් තියනවා අර ආණ්ඩුවෙන් 50000ට දීපු එකක්, ගේමක් නැතුව සිමෙන්ති 2ක් දාගෙන යන්න පුලුවන්, ඉස්සරහ එකයි පස්සෙ සීට් එක උඩ එකයි. හොඳට පුරුදු උනාම ට්‍රේල් බයික් එක වගේ තමයි ඕන මඩ පාරක ගල් පාරක ජෙට් එක වගේ ගියෑකි. මගේ ලඟ කලින් TW200 එකක් තිබ්බා ඒකට වඩා ගල් ගොඩවල් වල මේකෙන් ගිහින් තියනවා...
  12. NEMISIS

    HUMMER is Back

    ඕකක් රෙන්ට් එකට හරි ගන්න තිබාබා නං, emony කරලා ගනිපු හමර් එක කියලා YT වීඩියෝ එකක් දැම්මා නං, පහු වෙනිදම කෝස් හදලා විකුනන්න තිබාබා මාසෙකින් විතර කෑශ් වලට ඕකක් ගන්න තිබුනා
  13. NEMISIS

    AliExpress Shipping

    Aliexpress එකේ තියන ගොඩක් දේවල් Daraz එකේ තියනවානේ, Cash on Delivery දාල ඒකෙන් ඕඩර් කරපන්
  14. NEMISIS

    EPIC LANKA

    කම්පැනිය ස්ටේබල්, බෑංකින් සයිඩ් එකේ වැඩ තමයි ගොඩක් කරන්නෙ 8-5 වැඩ කරන්න පුලුවන් ගොඩක් වෙලාවට, සැලරි ඇවරේජ් සහ ඉන්ක්‍රිමන්ට් හරි ප්‍රොමෝශන් හරි ගන්න රෙසිග්නේශන් දෙන්නම වෙනවා ඇතුලෙ පොලිටික්ස් තියනවා හැබැයි ගොඩක් ලොකු පොසිශන් එකකට නෙමෙයි නම් ජොයින් වෙන්න හදන්නෙ ඒව කේස් වෙන්නෙ නැහැ පතෝල වගේ, මහ...
  15. NEMISIS

    Umali VS Dinakshie

    and after the first couple of times, they both feels the same.
  16. NEMISIS

    මැරෙන්ඩ මම බය නෑ..! සුදු ඇදගෙන හිටියට ඔය කිසි කෙනෙක් සුදු නෑ..!-මාකඳුරේ මදූෂ්

    කොහොමද හෙට අනිද්දා වීඩියෝ එකක් රිලීස් උනොත් ඕකා කලින් රෙකෝඩ් කරලා තියපු එකක්
  17. NEMISIS

    Dropshipping කියන්නේ විහිළුවක්ද

    Dropshipping වල රහස් කියලා කෝස් එකක් හදලා ඔය ටික කියපන් කෝස් එක එකක් 25000ට වගේ විකුනපන්. ප්‍රොමෝශන් ඕන නම් ඔය අපි කට්ටිය සෙට් වෙලා කමෙන්ට් දාල ශෙයා කරලා ගන්න බැරිය
  18. NEMISIS

    MiFi

    මගේ යාලුවෙක් ලග එකක් තියනවා Dialog sim විතරයි, හැබැයි අන්ලොක් කරන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැ ඕක මොබයිල් සිම් විතරයි වැඩ Fixed 4G සිම් වැඩ කරන්නෙ නැහැ, ඒක නිසා ඕක ඒතරම් වැඩක් නැහැ, මොකද මොබියල් සිම් එක හොට්ස්පොට් දාන්න ෆෝන් එකෙන්ම පුලුවන්නේ තව ගැජට් එකක් ඕනයැ ඒකට, Fixed 4G සපෝට් කරන ඒව පිටින්...
  19. NEMISIS

    යං ඔන්ටපිනර් පොලොන්නරුව ෆුල් වීඩියෝ

    යං හරි එන්න හරි ඔන්ටපනර් කියන්නෙ ඕක තමයි මොකක් හරි සත පහකට වැඩක් නැති එකක් විකුනලා ගේමක් ගහන එවුන් මුං ඔය යසට කරන්නෙ සතපහකට වැඩක් නැති ටිකක් කියලා කෝස් ගහලා සල්ලි හොයන්නෙ, අපිත් මොකක් හරි කෝස් එකක් කරලා විකුනමු කියලා තමයි මං නං කියන්නෙ
  20. NEMISIS

    Dropshipping කියන්නේ විහිළුවක්ද

    drop shipping කාරයො නිසා ebay එකේ තියන බඩු හැම මගුලම පට්ට ගනන්, එකම අයිටම් එක තරඟෙට ගනන් වැඩි කරලා ලිස්ට් කරලා තියනවා used items ඇරෙන්න අනික් සේරම amazon එකේ ලාබයි ebay එකට වඩා දැන්

    No contents