1. NEMISIS

    Lamai Hadilla !!!

    දැන් ඔය විදියට නෙමෙයි නේද කිරි දෙන්න කියන්නෙ, දැන් ඇහැරවල කිරි දෙන්න කියන්නෙ නැහැ කලින් නම් ඔහොම තමයි කිවුවෙ, දැන් කියන්නෙ බබා ඇහැරිලා අතපය උරනවා නම් විතරක් කිරි දෙන්න කියලා, පැයක් කිරි පොවන්න් මොකෝ හරක් පැටියෙක් නෙමෙයිනේ, විනාඩි 10න් විතර ඌට බඩ පිරෙනකන් බොනවා. අපි නම් ෆෝමියුලා හරි පිටි කිරි...
  2. NEMISIS

    Does not ship to Sri Lanka

    US වල කවුරුම හරි ඉන්නවා නම් වැඩේ පට්ටම ලාබෙට කරන්න පුලුවන්. Logistic කරන කෙනෙක්ම ඕන නැහැ Sea fraight කරන්න පුලුවන් standered සයිස් ටිකක් තියනවා, ඒ සයිස් එකේ බොක්ස් එකක් අරගෙන අපිට ඕන කරන සේරම බඩු ටික ඒවයෙ බොක්ස්/පැකේජින් අයින් කරලා bubble wrap කරලා අර බොක්ස් එකකට පුරවන්න පුලුවන් නම් පොඩි බොක්ස්...
  3. NEMISIS

    Fan capacitor?

    අවුලක් නැහැ Capacity එක එකම නම් ඔය වෝල්ට් ගානෙන් කියන්නෙ කෑපෑසිටර් එක කොයි තරම් ලොකු වෝල්ටේජ් එකකට ඔරොත්තු දෙනවද කියලා. ඒක වැඩි උනාට අවුලක් නැහැ
  4. NEMISIS

    proude of u sri lanka police.....ක්‍රෙඩිට්‌ කාඩ්පතක්‌ ඡායාරූපගත කර ඔන්ලයින් හරහා රයිස්‌ කෑ පොම්පකරු කූඩු

    ඔවු 3D Security කියලා එකක් තියනවා ඒක implement කරලා තියන තැන් වලින් විතරයි OTP එක අහන්නෙ, ඒක නැති සයිට් මොන එකකින් වත් OTP එක අහන්නෙ නැතුව ට්‍රානසැක්ශන් එක වෙනවා. OTP අහන්නෙ නැති සයිට් එකකින් පේමන්ට් කරගත්තා නම් හරි, උදාහරනයක් විදියට සල්ලි වලට බිට්කොයින් ගන්න සයිට් එකකට කාඩ් එකෙන් ඩිරෙක්ට්ලි...
  5. NEMISIS

    Ebay බඩු ඇමරිකාව හරහා ලංකාවට

    මම යූස් කරනවා laksri seva උන්ගෙ ශිපින් සර්විස් එක cubic feet එකකට ඩොලර් 8යි, බරේ ප්‍රශ්ණයක් නැහැ. අවම 5 cubic feet(40$ ක) තියෙන්න ඕන, 1cubic feet එක්ක ශිප් කරත් අවම 40$ක් ගෙවන්න ඕන, පැකේජින් සහ ලේබලින් වලට 35$ක් වගේ යනවා, එතකොට අඩුම ගාන ඩොලර් 75$යි, ලංකාවෙ සල්ලි වලින් 15000ක් වගේ මාසෙන් ලංකාවට...
  6. NEMISIS

    සිරිලංකන් අයිටි පොපෙසනල්ස් (ඇන්ට පනර්)

    පොතක් කියවලා තේරුම් ගන්න පුලුවන් කිසිම බැරි කමක් නැහැ නමුත් මට නම් අදටත් ලෙක්චර් ගියේ නැත්නම් ලොවෙත් ඉගන ගන්නෙ නැහැ කියලා ෆුල් ශුවර් එක්ක තියන පාට් තියනවා, සොෆ්ට්වෙයා engineering ඕන මගුලක් පොතක් කියවලා ඉගෙන ගන්න පුලුවන් නමුත් තියරිටිකල් කම්පියුටර් සයන්ස් සබ්ජෙක්ට් පොතක් කියවලා ඉගෙන ගන්න...
  7. NEMISIS

    සිරිලංකන් අයිටි පොපෙසනල්ස් (ඇන්ට පනර්)

    ඉස්සරට කියන්නෙ ඔය කතාව ටිකක් ඇදිලා ආවෙ අර ඉලොන් මස්ක් කියපු කතාවෙන් නේ අනික මං කැම්පස් ඉන්න කාලෙ (අවුරුදු 10ට විතර කලින්), කිවුවෙත් තව අවුරුදු 10න් විතර ඩිග්‍රි තිබුනට වැඩක් නැහැ, ඕන දෙයක් තනියම කරගෙන ඩිග්‍රි තියන අයත් එක්ක කම්පීට් කරන්න පුලුවන් කියලා, හැබැයි තාම එහෙම වෙලා නං නැහැ අනික ඕකෙන්...
  8. NEMISIS

    මූ මට කැරි වැඩක් කරලද?

    වෙන්න පුලුවන් මොකද වෝල්ටේජ් එක අඩු උනාමත් UPS එක බැටරි පවර් එකෙන් දුවන්න ගන්නවා. උඹ පවර් ඕෆ් කරලා කොයි තරම් වෙලාවක් දුවන්න පුලුවන්ද කියලා බැලුවද, ඒකෙන් බැටරිය හොඳයිද කියලා බලාගන්න පුලුවන් නේ
  9. NEMISIS

    මූ මට කැරි වැඩක් කරලද?

    හම් එක එන සෝස් එක තමයි ට්‍රානස්ෆෝමරේ සමහර විට බැටරිය දිගටම චාජ් වෙනවද දන්නෙ නැහැ, එහෙම නං බැටරිය අවුල්ද දන්නෙ නැහැ පවර් ඕෆ් කරලා කොයි තරම් වෙලාවක් UPS වැඩද කියලා බැලුවද, ඒකෙන් බැටරිය හොඳද කියලා බලා ගන්න පුලුවන් හරියටම බලපන් කනෙක්ශන් ටික හරියට හයි කරලද කියලද කියලා, ට්‍රානස්ෆෝමරේ එහෙම තද වෙලා...
  10. NEMISIS

    මූ මට කැරි වැඩක් කරලද?

    උඹ කියන්නෙ ඔය සද්දෙ එන්නෙ පවර් ඔෆ් කරලා UPS එකෙන් විතරක් වැඩ කරද්දිද එහෙනම් ඔය වෙලා තියෙන්නෙ උඹ ඕක ගලවලා හයි කරද්දි කොතනක හරි හරියට තද වෙන්න හයි කරලා නැහැ ගොඩක් වෙලාවට ට්‍රානස්ෆෝමරේ වෙන්න පුලුවන්, සමහරවිට කේසින් එක වෙන්න පුලුවන්, මොකක් හරි ක්ලිප් එකක් වෙන්න පුලුවන්, කේසින් එක ගලවලා ඔන් කරලා...
  11. NEMISIS

    Questions Radio communication services and their frequency bands in Sri Lanka?

    මචන් ITU කියලා එකක් තියනවා, International Telecommunication union ඒකෙන් තමයි ලෝකෙම ෆ්‍රිකුවෙන්සි රෙගියුලේට් කරන්නෙ. උන්ගෙ ඇලෝකේශන් ටේබල් එකම තමයි අපේ රටට කස්ටමයිස් කරලා තියෙන්නෙ ඒකෙ ටේබල් එකක හොයාගත්තොතින් වෙනස් වෙන ඒව විතරක් බලලා හදා ගන්න පුලුවන් අනික බන් මෙක කොපි කරත් ඒ තරම් දෙයක් නැහනේ...
  12. NEMISIS

    Questions Radio communication services and their frequency bands in Sri Lanka?

    ඉතින් බන් ඔය උඹ අහන එකට උත්තරේ තමයි ඔය Specrum allocation diagram එකේ තියෙන්නෙ ඔය කියලාම තියෙන්නෙ TV, Radio, Marinetime, aeronautical etc etc කියලා සේරම. ඔයිට වඩා මොනවද බලාපොරත්තු වෙන්නෙ ඕකෙ තියන විස්තර කොපි කරලා ටේබල් එකකට දාගනින්
  13. NEMISIS

    Panasonic sec cctv කැමරා hikvision වලට වඩා හොදයිද?

    මම Panasonic නම් යූස් කරලා නැහැ, නමුත් Hikvision නම් යූස් කරලා තියනවා, කැමරා වල බිල්ඩ් කොලිටිය නම් පට්ටම සිරා, හැබැයි DVR එක නම් ඒ තරම් කොලිටියක් පේන්නෙ නැහැ.
  14. NEMISIS

    A good divorce lawyer in kuliyapitiya

    මාමගෙ නම්බර් එක ගන්න බැරි වෙයිද බන්, විස්තර ටිකක් දැන ගන්න තියනවා
  15. NEMISIS

    සිරිලංකන් අයිටි පොපෙසනල්ස් (ඇන්ට පනර්)

    මට නම් තියනවා අද ජොබ් එකෙන් අයින් වුනත් අවුලක් නම් වෙන්නෙ නැහැ.
  16. NEMISIS

    කාලෙකට පස්සෙ පොඩි සතුටක් දැනුනා

    ලංකාවෙ O/L වෙනකන් නම් ගිරවා දාල ගොඩ යන්න පුලුවන් නමුත් මම කරේ A/L maths ඒක නම් ලොවෙත් ගිරවා දාල ගොඩ යන්න බැහැ. සබ්ජෙක්ට් 3න් එකක් වත්. Art, Commerse වල ගිරවා දාල ගොඩ යන්න පුලුවන්ද දන්නෙ නැහැ
  17. NEMISIS

    සිරිලංකන් අයිටි පොපෙසනල්ස් (ඇන්ට පනර්)

    ඔය රැල්ල හදාල තියෙන්න ඔය එක එක ඔන්ලයින් මනි කෝස් සල්ලි වලට කරන එවුන් සහ ඒ කෝස් විකුනන එවුන්. ඒව කරාම ගොඩයන්න පුලුවන් සහ ඒක තමයි අලුත්ම රැල්ල කියලා පෙන්නුවම ඔය ඉගෙනගත්තෙ නැති එවුන් ටිකට ගෙදරින් ගානක් කොටාගන්න ලේසියි. ඔය කරන දහස් ගානෙන් දහයක් පහලවක් තමයි ගොඩ යන්නෙ අර කලින් කියලා තිබුනෙ කවුද...
  18. NEMISIS

    Macbook Pro

    ඇපල් කෙයා තියන තැනකින් ගන්න, ඔය ස්පෙක් වලට ගන්න බන් කීයක් වෙනවද, ඔය තරම් ලොකු ස්පෙක් තියන ලැපකට යන එක අපරාදෙ කියලා මම හිතන්නෙ පෝටබිලිටි ඕන නම් මැක්බුක් ප්‍රෝ බේස් මොඩල් එකක් ගත්තා නම් ඒකෙන් සෑහෙන ලොකු දෙයක් කරන්න පුලුවන්. ඊට වඩා ප්‍රෝ ලෙවල් වැඩ නම් iMac එකක් වගේ ගත්තා නම් එකෙන් ගානට ලැබෙන...

    No contents