පිස්සුද බන් ග්‍රාමසේවක කියන්නෙ ඔය හෙනම ගම් වල නං හෙන ජොබ් එක, එහෙම නැත්තං වෙන ටවුන් එකක වගේ පැත්තක නං සතපහකට ගනන් ගන්නෙ නැහැ.
අනික ග්‍රාමසේවකට දවස් 5ම වැඩ, දවස් තුනක් ඔෆිස්, දවස් දෙකක් AG ඔෆිස් එකේ ඉන්න ඔනද කොහෙද නේ
තව එක එක මගුල් වලට ගමේ ගෙවල් ගානෙ යන්න ඕන, ගමේ හුට පට විසඳන්න යන්න ඕන, ෆෝම්...