1. NEMISIS

    පොඩි පැය ගානක් දවසට නිදාගන්න

    දිගට එහම නිදි මරන එක මොලේට පට්ටම කේස්, මමත් කාලයක් පැහ 4ක් විතර නිදාගෙන වැඩ කරා, ටික කාලයක් කරද්දි තේරෙනවා ගොඩක් වෙලා ඇහැරන් හිටියට කලින් තරම් කන්සනරේට් කරන්න එහෙම බැහැ, එක දිගට පොතක් එහෙම කියවන්න බැහැ කියලා. නිකමට සතියක් කරලා බලපන් කන්සනරේශන් එහෙම කෙල වෙලාම යනවා, දවල්ට සැරින් සැරේ නිදි මත එනවා...
  2. NEMISIS

    හක්කේ සෙම ඇරීම - බේරෙන්න පුළුවන් එකම විදිය

    අඩෝ මේ උඹමද e-news සයිට් එකත් කරන්නෙ චිංගල/චිලෝන් වචන දෙක උන්ගෙත් යූස් වෙනවා නේ
  3. NEMISIS

    තෙල් කුබී

    තව එකක් ගේ ඇතුලට එන තැනක් තියනවා නම් ඒ තැන් වල ග්‍රිස් ටිකක් ගෑවම ග්‍රීස් වේලෙනකන් උන්ට එන්න බැහැ අර චෝක් එකට වඩා මේ වැඩේ කල් තියනවා
  4. NEMISIS

    තෙල් කුබී

    එක තැනක ඇවිත් තිබුනා, මට හිතෙන්නෙ එතනට බෙහත් ගහල නැහැ කලින් සැරේ එතනට නම් ලාම්පු තෙල් ගෙනත් දැම්මා ඒකෙන් ඒ වැඩේ හරි ගියා
  5. NEMISIS

    තෙල් කුබී

    නෑ බන් බෝතලේ වත් නැහැ පොඩි එකා ඉන්න නිසා ඔය වගේ බෝතල් ගෙදර තියාගන්නෙ නැහැ සුදුපාට උකු බේතක් තිබුනෙ පොඩි කුප්පියක්, ඒක වතුරට කවලම් කරලා ගහන්න තිබ්බෙ තෙල් කඩේකින් අහපන්
  6. NEMISIS

    තෙල් කුබී

    බෙහෙත් තියනවා, අපේ ගෙදර වැලි වලින් ඇවිත් මිදුලට බහින්න බැරි තරම් බෝ උනා බෙහෙතක් ගෙනත් ගැහුවා දැන් එකෙක්වත් නැහැ. ටික කාලෙකට කලින් ගෙනත් ගැහුවෙ දැන් නම මතක නැහැ ඒක කඩේ එක කිවුවෙ ගහල බේත කූඹින්ගෙ ඇඟේ ගැවිලා ටික වෙලාවකින් මැරෙන්නෙ ඒ වෙලාව ඇතුලත උන් ගුලේ ඇතුලට ගිහින් උන්ගෙත් ඇඟේ ගැවිලා සේරම උන්...
  7. NEMISIS

    Birth Time HELP

    උපන් වෙලාවට NIC එකේ දාල මොකක් කරන්නද බං
  8. NEMISIS

    මෙවර උසස් පෙළ විභාගය ලියන සිසුන්ට වැදගත් නිවේදනයක්

    ඉතින් බන් හැම එකාම කොරෝන සමයේ නේ ලියන්නෙ. හැම එකාටම 10ක් හම්බෙනවා වැඩක් නෑ :P :P :P
  9. NEMISIS

    ඇමෙරිකන් vs බ්‍රිටිෂ්

    යකෝ ඔය රැජින කම අතඇරලා ඩොකියුමන්ටරි නැරේට් කරන්න ගත්තත් david attenborough තරමටම ෆේමස් වෙයිනේ බන්
  10. NEMISIS

    Sander help

    ඒකෙන් බඩු අරන් නැහැ මචන් කඩේට වඩා බල්න්න ඕන ගන්න බඩුව මොකද්ද වොරන්ටි දෙනවද හරියට කියලා වගේ ඒවනේ මම ගොඩක් වෙලාවට Browns Makita showroom එකෙන්ම ගන්නවා තව අතුරියෙ හරිස්චන්ද්‍ර ටූල් සිටි කියලා එකකින් අරන් තියනවා උනුත් කෙලින්ම බ්‍රවුන්ස් වොරන්ටි කාඩ් එකම දෙනවා මකීට වලට, බ්‍රවුන්ස් එකට වඩා ගාන අඩුයි
  11. NEMISIS

    Sander help

    එහෙම ග්‍රයින්ඩරේට හයි කරලා ඕක කරන්න පුලුවන් ගැජට් එකක් නැහැ, චයිනීස් එවුන් හදපු මොකක් හරි අට මගලක් තියනවද දන්නෙ නැහැ ඉතින් සෑන්ඩරේ වගේ තියෙන්නෙ සෑන්ඩරේ තමයි ඕකට හරියනම ගැජට් එක, ඒකෙ සර්ෆේස් එක ෆ්ලැට් ඕනවට වඩා කැපෙන්නෙ නැහැ රවුටරේට නම් තියනවා එහෙම තික්නස් එක ඇජස්ට් කරන්න පුලුවන් විදි(plunge...
  12. NEMISIS

    ආධුනික ගුවන්විදුලි ශිල්පය Ham Radio Ameture Radio

    LoRa වලින් හැම් රේඩියෝ රීප්ලේස් වෙන්නෙ නැහැ, Ham වල ඩිජිටල් මෝඩ් තියනවා කෙලින්ම ඩේට ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන්. LoRa ගැන මාත් interested, නමුත් ඒව යූස් කරන්නෙ MHz අටසිය ගනන් හරි නමසයිය ගනන් හරි වලනේ, ඒ රේන්ජ් වල Ham Band එකක් නැහැ, නමුත් License free රේන්ජ් එකක් තියනවද කියලා හරි අයිඩියා එකක්...
  13. NEMISIS

    ලොව බලවත්ම මිනිසාගේ නිල රථය

    ඇත්තටම ඒ කාලෙ ජපානේ හිටියෙ අද චීනෙ හිටපු තැන තමයි මතකද back to the future එකේ මේ කන්වසේශන් එක
  14. NEMISIS

    ආධුනික ගුවන්විදුලි ශිල්පය Ham Radio Ameture Radio

    මට මතක විදියට ඒ කරලා තිබුනෙ SDR එකකින්. SDR - Software defined radio දැන් හෙන පොඩි ගනන් වලට USB SDR තියනවා, ෆ්‍රී සොෆ්ට්වෙයා තියනවා, ඒවලින් පුලුවන් KHz රේන්ජ් එකේ ඉඳන් GHz රේන්ජ් එක වෙනකන් ඕන දෙයක් රිසීව් කරන්න. Demodulation කරන්නෙ සොෆ්ට්වෙයා වලින් නිසා ඕනම විදියකට Demod කරන්න පුලුවන්. SDR එකට...
  15. NEMISIS

    bank වල වැඩ කරන අය පොඩ්ඩක් එන්න ???????

    ගොඩක් වෙලාවට ඒ තරම් කල් යන එකක් නැහැ, උපරිම උනොත් දවස් කීපයක් වැඩි වෙයි
  16. NEMISIS

    bank වල වැඩ කරන අය පොඩ්ඩක් එන්න ???????

    ලක්ශ 17ත් බැංකුවෙ criteria එකට සෙට්වෙනවා නං පුලුවන් මම ඔහොම කරලා තියනවා, මුලින් වෙන ගානක් දාල approva වෙන්න ඕන මෙන්න ගාන වෙනස්කරලා අරන් තියනවා
  17. NEMISIS

    තාම අවුරුදු 16යි...........

    sarcasm මනුස්සයෝ උඹ ඒක සිරාවට ගත්තද
  18. NEMISIS

    තාම අවුරුදු 16යි...........

    ඕන ඕකනේ උඹලට හඳ පෙන්නුවම ඇඟිල්ල දිහානේ බලන්නෙ මාසෙට ලක්සම වලින් 5ක් හොයන ඔන්ලයින් ඔන්ටපනර්ස්ලාට ඕවත් වැඩද
  19. NEMISIS

    ආධුනික ගුවන්විදුලි ශිල්පය Ham Radio Ameture Radio

    Ameture band අහන්න ලයිසන් ඕන නැහැ, transmit කරනවා නම් තමයි ලයිසන් ඕන, අහන්න ඉතින් අර මම කියලා තියන Ameture radio band වලට ටියුන් කරන් ඉඳල බලන්න පුලුවන් එහෙම නැත්නම් rssl.lk එකේයි www.aral.lk එකෙයි තියන රිපීටර් වල output frequency එකට ටියුන් කරලා අහන් ඉන්න පුලුවන්, එතකොට කවුරු හරි කමියුනිකේශන්...
  20. NEMISIS

    Sander help

    ෆිනිශින් සෑන්ඩර් වලින් ලීයෙ ගොඩක් අයින් වෙලා යන්නෙ නැහැ, jointer හරි planer එකකින් හරි හොඳටම ස්මූත් කරපු එකක් තමයි ෆිනිශින් සෑන්ඩර් එකෙන් සෑන්ඩ් කරලා හොඳටම ස්මූත් කරලා ගන්නෙ. අඩුම තරමෙ ග්‍රයින්ඩරෙන් කපලා ග්‍රන්ඩර් පාරවල් තියනවා නම් ඒව යවන්නත් හරි අමාරුයි ෆිනිශින් සෑන්ඩර් එකෙන් පේන්ට් කෝට් අතර...

    No contents