මාත් පත්තරේකින් කියවලා තියනවා ඕක
ෆිල්ම් එකකට ගන්න පුළුවන් හොද කථාවක් බන්

ෆිල්ම් එකක් එනවා මචන්.නමත් හිතුමතේ ජීවිතේම තමයි![]()
අලුත් පොරක් දාන්න ඕන ෆිල්ම් එකට.අර පුස් ඌරද දන්නේ නැහැ හිතුමතේ ජීවිතේ කැරැක්ටර් එක කරන්නේ.එහෙමනම් ෆිල්ම් එකෙන් වැඩක් නැති වෙයි.අලුත් පොරක් දාන්න ඕන ෆිල්ම් එකට.


අනිවා 18+ වෙන්න ඕනි. නැත්නම් ෆිල්ම් එකේ නියම කොලිටිය ගන්න හම්බවෙන්නෙ නෑ.

අනිවා 18+ වෙන්න ඕනි. නැත්නම් ෆිල්ම් එකේ නියම කොලිටිය ගන්න හම්බවෙන්නෙ නෑ.


අපේ රටේ කොලිටි එක ගැන නෙමෙයිනේ මුලින්ම මචන් බලන්නේ.
හම්බ කරගන්න එක තමයි මුලට එන්නේ.![]()
මීගමුවේ හෝටල් කාමරේක කෙල්ලෙක් එක්ක ඉද්දිත් එකෙක්ව මරලා තියනවනේ. 18+ කෑලි තියෙයි.![]()