අවුරුදු_දුම්රිය කාලසටහන මෙන්න
අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා ශ්රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය සේවාවක් යොදවා ඇත.
ඒ අනුව ඊයේ සිට විශේෂ දුම්රිය 3ක් ධාවනය කෙරෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර, පෙ.ව. 8.05ට බණ්ඩාරවෙල සිට කොළඹ කොටුව දක්වා වායු සමනය කළ මැදිරියක් සහිත විශේෂ දුම්රියක් ධාවනය කෙරෙනු ඇත.
තවද ප.ව.1.05 ට කොළඹ කොටුවේ සිට මහව සංධිය දක්වාත්, ප.ව.5.10 ට මහව සංධියේ සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රිය 2ක් ධාවනය කෙරෙනු ඇත.
මීට අමතරව අවුරුදු විශේෂ සේවා වෙනුවෙන් ඉදිරි දිනවල ක්රියාත්මක කෙරෙන ධාවන සැලසුම් පහත දක්වා ඇත.