රිසාල්ට් ආපු කාලෙට හැමදාම මේ ප්‍රශ්නේ මතු කරනවා. ට්ක කාලෙකට පස්සෙ ආයෙ අමතක වෙනවා. හැබැයි ටික වෙලාවක් කල්පනා කරල බැලුවම, මට නම් හිතෙන්නේ මේ ක්‍රමය සංශෝදනය කරන්න ගියොත් වෙන්නෙ, තවත් නැති ප්‍රශ්න එන එක:yes:
අනික් සීන් එක තමයි, මේක කොළඹටම විතරක් බල පාන දෙයක් නෙමේ, ගිය අවුරුවල, engineering, medicine...