ඌට හම්බවෙලා තියෙන most extraordinary person කවුද කියල කිව්වම ඇඟට මාර ගතියක් එනවා.

ඌට හම්බවෙලා තියෙන most extraordinary person කවුද කියල කිව්වම ඇඟට මාර ගතියක් එනවා.

ඌට හම්බවෙලා තියෙන most extraordinary person කවුද කියල කිව්වම ඇඟට මාර ගතියක් එනවා.
gifted ?
මං බලපු ඔක්කොම වගේ උඹ බලල තියෙන්නෙඑහෙනං උඹ බලපු හොඳ ඒව ටිකක් කියපං මට බලන්න
![]()
Green Mile?
එහෙනං තෝ කලිං ඕක කියල
තාම බැලුවෙ නෑ 
මං ඒත් බැලුව මං මොකෑ මේ 1999 ෆිල්ම් එකක් බාල තියෙන්නෙ කියලඑහෙනං තෝ කලිං ඕක කියල
තාම බැලුවෙ නෑ
![]()
0.2 million USD gihilla thiyenneමොන කටත් අයාගෙන බලං හිටියෙ
හදන්න ගිය වියදමයි උපයපු ගානයි අතර සෑහෙන වෙනසක් ඇති![]()



එකනේ අර කෙල්ල අහන්නේ තමන්ගේ පුතෙක් වයසට ගිහින් මැරෙනවා මීට කලින් දැකල තියෙනවද කියල 

මේකෙ 2ක් ඇවිල්ල තියෙන්නෙ තාම හොඳ කොපියක් ආවෙ නෑ
butterfly effect එහෙම බැලුවද ?

දැන් තමයි බලල ඉවර කරේ.
කාමරේක අරු කතාවක් කියන සීන් එකක් තියෙන්නේ. එත් එපා වෙන්නේ නැහැ කියන ඔක්කොම ලොජිකල් නිසා.
ඌ කියන විදියට ඌ බුද්ධගේ ධර්මය තමයි රෝමෙට අරන් යන්නේ ජීසස් විදියට.
බුදුන්ගේ ආගමක් නෙවෙයි ඌ කියන්නේ ඉගැන්වීම කියල. එතකොට මු තමයි ජීසස්.
පහුගිය කාලේ කිරියේ සෙට් එකක් කෑ ගැහුවා මතකයි ජේසු බුදුන්ගෙන් ධර්මය ඉගෙන ගත්තා කියල. මන් හිතන්නේ මේ ෆිල්ම් එක බලපු උන් වෙන්න ඇති
අර අන්තිමට මැරෙන නාකියා මුගේම පුතාඑකනේ අර කෙල්ල අහන්නේ තමන්ගේ පුතෙක් වයසට ගිහින් මැරෙනවා මීට කලින් දැකල තියෙනවද කියල
මිනිහෙක් නිකන් කතාවක් කියන එක විතරක් උනාට, පට්ට ඒ කියන දේ තේරෙනවා නම්![]()
නැත්තං ලියන්න තිබ්බ අර මොකක්ද ගල් කෑල්ල ඌ ගෝත්රිකය කාලෙ ඉඳන් තියෙන එකක් කියල 
BE eke alternative endings ehemath thiyenawaLU neda ?![]()
කොහෙද එහෙම කියල තියෙන්නෙ ? 
පට්ට කතාව... මම ඔක යලුවො දෙන්නෙක්ට බලන්න දුන්න.. එකෙක් නම් බැන්නා... ආගමට අපහාස උනා කියලා

අර කෙල්ලගෙ කතාව දැන් බලලා ඉවර කළේ. ඉන්ට්රෙස්ටින් ස්ටෝරි.
වෝකර් තව කතාවක් කියපං. මගෙ ඩිප්රෙෂන්වලටත් හොඳයි ලස්සන කතා බලන එක.![]()
