ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

  • කුඹියෝ

    Votes: 224 52.8%
  • දඬුබස්නාමානය

    Votes: 208 49.1%
  • අකාල සන්ධ්‍යා

    Votes: 118 27.8%
  • පලිඟු මැණිකේ

    Votes: 75 17.7%
  • පිටගම්කාරයෝ

    Votes: 26 6.1%
  • ගිනි අවි සහ ගිනි කෙලි

    Votes: 45 10.6%
  • බෝඩිම

    Votes: 86 20.3%
  • දූදරුවෝ

    Votes: 63 14.9%
  • මනෝකාය

    Votes: 110 25.9%
  • වෙනත්

    Votes: 45 10.6%

  • Total voters
    424

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඒ උනාට බන් ඇක්ටින් අතින් ඊට වඩා ඔතන තියන ගොඩක් ඒව ඔය දෙකට වඩා හොඳයි
    කූඹියෝ උනත් සමහර තැන් වල පොඩ්ඩක් විතර ඇක්ටින් අවුල් තැන් මට තේරිලා තියනවා, පොඩි පොඩි ඕවර් ඇක්ටින් සීන් තිබුනා
    ඔතන තියන ගොඩක් පරන ඒවයෙ එහෙම අවුල් ගොඩක්ම අඩුයි,
    කොහොම උනත් ඔය ලිස්ට් එකේ/රිප්ලයි වල තියන සේරම පට්ටම හොඳ ඒව
    තව මිසිං ඒව තියනවා
    වෙද හාමිනේ
    ඉටි පහන්
    තව චරිත තුනක් හරි මොකක් හරිත් පට්ටම හොඳ එකක් මතකයි.
    කාලෙ හැටියට තව රතු රෝස එහෙමත් හොඳයි නේ බන්

    මෑතකදි ආපුවයින් ගිනි අවි සහ ගිනි කෙලි, කූඹියෝ හොඳ උනාට දැන් තියන දියුණුවත් එක්ක ඔයිට වඩා හොඳ නිර්මාණ එන්න ඕන
    හොඳ ඒව ආවත් මෙගා එහෙම නිසා ගොඩක් ඒවට චාන්ස් නැති වෙන සීන් එකකුත් තියනවානේ

    ඇක්ටින් නෙවෙයි බන් අද්‍යක්ෂනය අතින් අනිත් ඒවා හොදයි තමා ...script එක ගැන මම කතා කලේ ...ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ සුපිරිම තිර රචකයෙක් ...ආදරය විරහව වගේ නිතර කතාවෙන තේමාවන්ගෙන් හාත්පසින්ම වෙනස් මාතෘකා දෙකක් නිසාම තමයි list එකේ උඩට ඔය දෙක දැම්මේ ...කුබියෝ නම් වැඩක් නැහැ ...ඉටි පහන් කියන්නෙත් සුපිරිම ටෙලියක් ...ගිනි අවි සහ ගිනිකෙළි නම් පොත තමයි ...ලිස්ට් එකේ නැති අඩුම ගානේ නම් වත් මතක නැති සුපිරි කතා ටිකක් ගියා ...ඒ කලේ අපු ඔක්කොම වගේ හොදයි ...
     
    • Like
    Reactions: dfgrendezvous

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ටෙලි ඩ්‍රාමා එකක් බලලා තේරුම් ගන්න පුළුවන් වයසකට ආවට පස්සේ බලපු ඒවගෙන් හිතට වැදුන & අදටත් මතක කීපයක්,
    උඩු වියන්.
    ජීවිතයට ඉඩ දෙන්න.
    කූඹියෝ.
    තට්ටු ගෙවල්.
     
    • Like
    Reactions: dfgrendezvous

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,309
    1
    13,226
    113
    Gotham City
    ඇක්ටින් නෙවෙයි බන් අද්‍යක්ෂනය අතින් අනිත් ඒවා හොදයි තමා ...script එක ගැන මම කතා කලේ ...ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ සුපිරිම තිර රචකයෙක් ...ආදරය විරහව වගේ නිතර කතාවෙන තේමාවන්ගෙන් හාත්පසින්ම වෙනස් මාතෘකා දෙකක් නිසාම තමයි list එකේ උඩට ඔය දෙක දැම්මේ ...කුබියෝ නම් වැඩක් නැහැ ...ඉටි පහන් කියන්නෙත් සුපිරිම ටෙලියක් ...ගිනි අවි සහ ගිනිකෙළි නම් පොත තමයි ...ලිස්ට් එකේ නැති අඩුම ගානේ නම් වත් මතක නැති සුපිරි කතා ටිකක් ගියා ...ඒ කලේ අපු ඔක්කොම වගේ හොදයි ...

    අනෙ මන්දා ගොඩක් උන් කුඹියො හොඳයි ගානවා .එත් මට එකෙ කිසි ගතියක් නැහැ.
    මට හිතෙන්නෙ අර අපෙ රටෙ නාට්‍ය කලාව මෙගා කසිකබල් සහ හින්දි කොරියන් කසිකබල් වලින් ආක්‍රමණය කරලා වෙලාගෙන ඉන්න කාලෙක ගූ ගොඩකින් මැනිකක් මතුවෙනවා වගෙ මෙක හිට් උනා.
    නැතුව කුඹියො එකෙ කිසි විෂෙශත්වයක් නැහැ.

    ඔය තණමල්විල කොල්ලෙක් කියන නාට්ටියත් එහෙම එකක් තමා.මොකද නාට්ටි වලින් නගරෙ වෙන්ඩ පොෂ් පැලැන්තිය දැකලාම හෙම්බත් වෙච්ච ප්‍රෙක්ෂකයාට ගැමි කම මාකට් කරන්න ලෙසි .
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    තව එකක් තියෙනව මට නම මතක නැති කමෙන්ට් වලවත් නම වැටිල තිබුණෙ නෑ.

    කතාව ටිකක් අකාල සන්ධ්‍යා වගේ.
    ජීවකය, සහ මාරය කියල චරිත දෙකක් ජීවකයට ඉන්නෙ කමල් අද්දර ආරච්චි.
    ජීවිතයත් මරණයත් අතර පණ අදින ගෑනු කෙනෙක් වෙනුවෙන් ජීවකයගෙයි මාරයගෙයි සටන තමයි කතාවෙ යන්නෙ.
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    නිර්මාණ විචාරය කරන්න පුළුවන් 1985 ට කලින් ඉපදුන අයට විතරයි ...මොකද එකිනෙකට වෙනස් යුග තුනක් හතරක් එයාලට මුණ ගැහෙනවා ..නමුත් social media වල ඉන්නේ අලුත් පරම්පරාව ...ඉතින් උන්ට ඕනි ජරාවක් හොදයි වගේ පේන්න ගන්නව ...දෙවෙනි ඉනිම බලන එවුන් ටික එළකිරියේ හිටියනම් මේ poll එකට මොකද වෙන්නේ ....කුබීයෝ උඩට එන්නෙත් ඔය නිසා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,309
    1
    13,226
    113
    Gotham City
    නිර්මාණ විචාරය කරන්න පුළුවන් 1985 ට කලින් ඉපදුන අයට විතරයි ...මොකද එකිනෙකට වෙනස් යුග තුනක් හතරක් එයාලට මුණ ගැහෙනවා ..නමුත් social media වල ඉන්නේ අලුත් පරම්පරාව ...ඉතින් උන්ට ඕනි ජරාවක් හොදයි වගේ පේන්න ගන්නව ...දෙවෙනි ඉනිම බලන එවුන් ටික එළකිරියේ හිටියනම් මේ poll එකට මොකද වෙන්නේ ....කුබීයෝ උඩට එන්නෙත් ඔය නිසා
    අපි නම් 92 දොරෙ .
    එත් අසූ ගණන් වල ගිය නාට්ටිත් අපිට මතක ඇති කාලෙත් ටෙලිවිෂන් එකෙ පෙන්නපු නිසා අපිටත් විචාරය කරන්න හැකියාවක් තියෙනවා .
    දොරෙ අසු පහට කලින් ඉපදුනු කෙනෙක් වගෙ.

    ප්‍රශ්නයක් අහන්නෙ දැනගන්න .
    ජේ ආර් සීයාව එහෙම මතක ඇති නෙ ?
    එතකොට ප්‍රෙමදාස උන්නැහේවත් මතක ඇති නෙ
    මෙ දෙන්නාගෙ යුගයන් වල මාධ්‍යේ හැසිරීම කොහොමද ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තව එකක් තියෙනව මට නම මතක නැති කමෙන්ට් වලවත් නම වැටිල තිබුණෙ නෑ.

    කතාව ටිකක් අකාල සන්ධ්‍යා වගේ.
    ජීවකය, සහ මාරය කියල චරිත දෙකක් ජීවකයට ඉන්නෙ කමල් අද්දර ආරච්චි.
    ජීවිතයත් මරණයත් අතර පණ අදින ගෑනු කෙනෙක් වෙනුවෙන් ජීවකයගෙයි මාරයගෙයි සටන තමයි කතාවෙ යන්නෙ.

    මතකයි...මෙලෝ රහක් නෑ බන් මට නම්
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    නිර්මාණ විචාරය කරන්න පුළුවන් 1985 ට කලින් ඉපදුන අයට විතරයි ...මොකද එකිනෙකට වෙනස් යුග තුනක් හතරක් එයාලට මුණ ගැහෙනවා ..නමුත් social media වල ඉන්නේ අලුත් පරම්පරාව ...ඉතින් උන්ට ඕනි ජරාවක් හොදයි වගේ පේන්න ගන්නව ...දෙවෙනි ඉනිම බලන එවුන් ටික එළකිරියේ හිටියනම් මේ poll එකට මොකද වෙන්නේ ....කුබීයෝ උඩට එන්නෙත් ඔය නිසා
    ඔය කතාව හරියට හරි. 90ට කලින් අයට හොඳ ටෙලි මොනවද අහපුවම කියන්න ඕන තරං කතා තියෙනව. මොකද ඒ කාලෙ හොඳ නිර්මාණ බිහිවුන හින්ද

    හැබැයි නව පරපුරෙන් (රසවින්දනයක් තියෙන අයගෙන්) ඇහුවොත් කියන්න තියෙන්නෙ කූඹියො, තණමල්විල කොල්ලෙක් වගේ ටෙලි දෙක තුනක් විතරයි... මොකද අදකාලෙ වැඩිපුර හැදෙන්නෙ දෙක පහේ බජට් ටෙලි විතරක් හින්ද..
    මතකයි...මෙලෝ රහක් නෑ බන් මට නම්
    මංනං හෙන ආසයි බං ඒකට..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    මතක නම් වලින් "ගිරය" පට්ට.... "ගම්පෙරලිය" සහ " අඹ යාළුවෝ" තවත් සුපිරි.....
     
    • Like
    Reactions: dfgrendezvous